✨️Lost Stars✨️
Chapter 18
_____________________
Kim Taehyung POV .
මං උඩගිහින් ඇහැරුනේ මගේ උරහිසෙන් දැනුනු ස්පර්ශය එක්ක .......
"නු-නූනා ......."
ඒ සූමිනා නූනා ........
(A/N-: සූමිනාව මතකයි නේද ...??)
"නූනා මොකද මේ පාන්දර මෙතන කරන්නේ .......ආශ් හීතලයි ......."
"දැන් අටයි පාබෝ .....
මං ආවෙත් ඔයා ආව වැඩේටමයි .......හැබැයි ඔයා වගේ බොන්න නෙමේ .......මටත් එයාව මතක් වෙනවා ......."
නූනා එහෙම කිව්වේ මගේ බෙල්ල වටේ නූනගේ ස්කාෆ් එක බදින ගමන් .....
"නූනා බැරිවෙලාවත් හ්යොන්ග්ට ආදරේ කරාද ........."
"මං දන්නෑ ටේ ....ඒත් මං බලාපොරොත්තු උන හැම ගතිගුණයක්ම මං යුන්ගි ඔප්පගෙන් දැක්කා ......"
නූනා එයා ගෙනාපු ලිලී මල් ටික තියලා එනකම් මං පිටිපස්සට වෙලා බලාගෙන හිටියේ නූනගේ හැසිරීම .........
හ්ම්ම් .....නූනා හ්යොන්ග් ට ආදරේ කරලා .....ඔව් නූනා ගොඩක් අඩන්නැති .....නූනා එතනත් ටික වෙලාවක් ඇඩුවා .....මං නූනට අඩන්න එපා කියන්න ගියේ නෑ .....කදුලු කියන්නේ අපේ හිත දරාගන්න පුලුවන් තරමට ආවට පස්සේ දුක පිටකරන්න විදිහ කියලා මට කියලා දුන්නේ ජින් හ්යොන්ග් ....
"යං ........"
මේපල් ගහට හේත්තු වෙලා මනෝපාර ගහලා හිටපු මාව පියවි සිහියට ආවේ නූනගේ කටහඩට .......නූනා කදුලු පිහිදාලා ලස්සනට හිනා වුනා ......
"කොහෙද නූනා ......."
"අර කොෆී ශොප් එකට ......බ්රෙක්ෆස්ට් අරගමු .......මට කියන්න දේකුත් තියනවා .....ඔයාව හම්බුන එක හොදයි"
නූනා පෙන්නුවේ පාර ඉස්සරහ තියන පොඩි කැෆේ එකක් .....නූනා මගෙත් අත අල්ලන් අත් දෙකත් වන වන හිනාවෙවී කැෆේ එකට ගියා ....මට දැනුනේ ලොකු සැහැල්ලුවක් .....නූනා ඇත්තටම හොද Psycastric කෙනෙක් ....
||මද වෙලාවකට පසු||
"ටේ හිමින් කන්න .....කවුරුත් ඕක උස්සන් දුවන්නෑ ......"
YOU ARE READING
𝙻𝙾𝚂𝚃 𝚂𝚃𝙰𝚁𝚂 || 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 ||
Fanfiction"කෙනෙක් නැතිවුනාහම අගය දැනිලා පසුතැවිලා වැඩක් තියනවද ...." "මං මගේ පොරොන්දුව ඉශ්ට කරනවා කුකී ....ආයේ අහම්බෙන්වත් ඔයාලගේ ජීවත වලට එන්නෑ .......සරන්ග්හේ උරි කුකියා ......මියානේ ............." -Kim Seok J...
