🌸 8 Episode 🌸

668 149 6
                                    

ජිමින් T.V එක දිහා බලන් හිටියේ මැරුන කෙනෙක් වගේ තමන්ගේ මල්ලි මෙහෙම කරද්දි තමන්ට කොච්චර වෙදනාවක් දැනෙනවද  ජිමින්ට හිතුනේ මැරෙන්න එත් එයා ඉවසනවා එ 3 දෙනෙක් නිසා යොන් හයි යොන් ශිම් අනිත් කෙනා අාරි ජිමින් පිලි ගන්න අකමැති නමුත් අැත්ත තමා අැත්ත ජිමින් අාරිට අාදරේ කරනවා  එක පාරට ජිමින්ට දැනුනේ  කෙලින් හිටගන්න බැ වගේ වටේ කලු වෙනවා වගේ අැස් බොද උන ජිමින් කෙසෙල් කදක් වගේ අැදගෙන වැටුනා ඔව් එයාට ට මේ දුක දාරා ගන්න බැ 

ජිමින් දිහා අැත ඉදන් බලන් හිටපු අාරි එතනට දුවන් අවේ චුං පාන් එකක් පස්සේ අපි දුවනවා වගේ එක අල්ල ගන්න ( 😂)

🌸 ජිමින් ඔප්පා ..............................

එ සද්දෙටයි යොන් ශිම් යි යොන් හයි දෙන්නම බැලුවේ ජිමින් ව උස්ස ගත්ත යොන් හයි ජිමින්ගෙ Room එකට ගිහිල්ලා එයාගේ බෙඩ් එකෙන් තියලා ඩොක්ට ට කොල් කරා විනාඩි 15 විතර යද්දි ඩොක්ට අවා ජිමින් ව චෙක් කරලා එයා යොන් ශිම් එක්ක එලියට ගියා

🙎 යොන් ශිම් ....

💖 වේ ඩොක්ට

🙎හ... මෙකයි මම ඔයාට කියලා තියනවනේ ජිමින් ඉන්න තත්වේ

💖 ඔව් ඩොක්ට දැන්  හියුන්ග් ට කොහොමද

🙎 මෙකයි යොන් ශිම් එයාට ගොඩක් බරපතලයි එයාව පරිස්සම් කරේ නැත්තම් එයා ඉක්මනටම මානසික රෝහලේ ඉදි  එයාව පරිස්සම් කරන්න

ඩොක්ට එහෙම කියලා එතනින් ගියා

ජිමින්ට සිහිය අවේ පැය 4 විතර ගියාට පස්සේ 

@2 Deys Letar

දවස් දෙකක් ගියා  ජිමින්ට තෙරුනේ පොඩි ජොඩුව මොනාට හරි අර අදිනවා කියලා

🐥යොන් ශිම් යොන් හයි දෙන්නම එන්න

💖 වේ හියුන්ග්

🐥 මොකද දෙන්නා හොර ගල් අහුලන්නේ

💖 මෙකයි හියුන්ග් අපේ School එකෙන් Trip එකක් යනවා සති 2 කට ඉතින් අපි යන්නද

🐥 යන්න

💖 අනේ  හියුන්ග් එහෙම කරන්න එපා අපිට....... මොකද්ද කිව්වේ හියුන්ග් යන්න  කිව්වේ

Jɪɴɪɴ Is Eᴠᴀʟ 🖤🤍 ( Completed ☑ ) Where stories live. Discover now