🌸5 Episode 🌸

666 163 15
                                    

පැය 5 පසු 

@ Boys  Home

ජිමින් මුලු කාම්බරේම අනිත් පැත්ත ගාගහා හෙව්වේ එයාගේ ඩ්‍රග්ස් ඔව් ජිමින් දුක නැති කර ගන්න ඩ්‍රග්ස් වලට පුරුදු උනා එතකොට එතනම තමා තිබ්බේ ජිමින්ගේ බෙහෙතුත්

(  කලින් Episode  එකේ මම කිව්වා අැයි ජිමින් හිනා උනේ කියලා කියන්නම් කියලා අැත්තම කිව්වොත් එක මානසික රෝගයක් විෂාහද එහෙමත් නැත්තම්  ඩිප්‍රේශන් වැඩි උනාමයි ඔහොම වෙන්නේ අැත්තටම ජිමින් ඉන්නේ ඩිප්‍රේෂන් වල අන්තිම කොනේ එයාට දුකක් දැනුනම එයා ඩ්‍රග් යුස් කරනවා වගේම තමා එයා තව ඉන්ජෙක්ශන් එකක් යුස් කරනවා එක අැත්තටම එයා යුස් කරන්නේ එයාට එයාව පලනේ නැ වගේ තෙරෙද්දි අනික ජිමින් කියන්නේ ඩ්‍රග්ස් වලට පට්ටට අැඩිට් වෙච්ච කෙනෙක් )

🐥 අයිශ් කෝ මෙක නැනේ  එහෙම වෙන්න බැ අයිෂ් මගේ ඔලුවත් රිදෙනවා අයිෂ්

ජිමින් එහෙම කියලා පොලේ ගැහුවේ ලග තිබ්බ වාස් එක ඉවසන්න බැරි තැන ජිමින් ඔලුව බදාගෙන අැදට වැටුනා

ජිමින් එහෙම කියලා පොලේ ගැහුවේ ලග තිබ්බ වාස් එක ඉවසන්න බැරි තැන ජිමින් ඔලුව බදාගෙන අැදට වැටුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐼 යා... නම්ජුනා .... කවුද මගේ .... පිහිය කැඩුවේ....

🐨 හි... 😁😁

දඩාස් .... 💥💥

එත් එක්කම හොබි යුංගි ටේ කුකි  බය වෙලා දුවගෙන අවේ  kitchen එකට

එත් එක්කම හොබි යුංගි ටේ කුකි  බය වෙලා දුවගෙන අවේ  kitchen එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Jɪɴɪɴ Is Eᴠᴀʟ 🖤🤍 ( Completed ☑ ) Where stories live. Discover now