🌸Last Episode 13🌸

958 147 81
                                    

꧁༄☘︎5 𝑴𝒐𝒆𝒕𝒉 𝒍𝒆𝒕𝒂𝒓☘︎༄꧂

🍄සොරි මැඩම් එත් මෙ කොලේජ් එකට එන්න නම් අනිවාරේන්ම කලින් කොලේජ් එකේ ලෙට එකක් ඔන..

🌸ඔහො හරි ස්තුති  කිව්වට ..

ආරි එතනින් එලියට ආවේ ටිකක් කේන්තියෙන් වගේ

🌷ආරි යා.... දැන් මොකද්ද කරන්නේ අපිට අයේ කොරියාවට යන්න වෙයිද

🌸එක තමා බං මමත් බැලුවේ කමක් නැ කරන්න දේකුත් නැනේ

එදා සිද්දියෙන් පස්සේ ආරි ජින් හි ගේ ගෙදර ගියා දැන් මාසෙකට විතර කලින් දෙන්නම USA අවේ හිතේ දුක නැති වෙන්න කියලා එක අවාට පස්සේ මෙහෙ ඩාන්සින් කොලේජ් එහෙකට යන්න තිරනේ කරා

After 6 Days 🤪

ආරි වගේම ජින් හි ත් අයේ කොරියාවට අවේ ඩොකියුමට් අරන් යන්න  එත් ජින් හි ගෙදර ගිය නිසා ආරි තනියම ජිමින් හිටිය එපාඩ්මන්ට් එකය යන්න තිරනේ කරා දොර ඉස්සරට ගිහින් නැවතුනේ ජිමින් ඉදිද කියන සැකේ නිසා

🌸තමුන් වගේ බොරු කාරයේක් මම තවත් දැකලා නැ පාර්ක් ජි මින් 😡 

එහෙම හිතන ගමන් ආරි ගේ ඇතුලට අඩිය තිබ්බා  ගෙදර හරීම මුසල පාටයි ඇදුම් හැම තැනම හරියට බූත බංගලාවක් ගේ

( හරියට ඔතරි ගේ කමරේ වගේ😩  )

🌸කව්රුත් නැද්ද ගෙදර එකත් හොදයි ඉක්මන් කරලා යන්න පුලුවන් අරන්

ආරි ඉක්මනව එයාගේ රුම් එකට ගිහිල්ලා ඔන ඩොකියුමන්ට් ටික අරගෙන එලියට එද්දි හිටියේ යොන් හයි

💗න්.....නූනා......ඔයා..අවාද....

🌸කොහොමද යොන් හයි 

💗 හිතා ගන්න බැ

🌸හරි එහෙනම් මම යනවා යොන් හයි

💗නුනා .... හියුන්ග් .....😔

🌸ප්ල්සී ... මට එයා ගැන කියන්න එපා ....යොන් හයි....

💗 එක පාරක් හම්බ වෙලා යන්න කො නුනා .....

🌸 හරි...

ආරි ඇත්තටම කැමති උනේ එක පාරක් හරි එ මුන බලන්න ඔන කියාලා හිතුන නිසා ඊට  පස්සේ  දෙන්නා කා එකේ ඇවිල්ලා නැව තුනේ හොස්පිල් එක ගාව

Jɪɴɪɴ Is Eᴠᴀʟ 🖤🤍 ( Completed ☑ ) Wo Geschichten leben. Entdecke jetzt