🌸1 Episode🌸

873 168 36
                                    

මම කට්ටියට ඉමොජිස් යසු කරනවා 

🐨 RM

🐼 Jin

😺Suga

🐢 Hobi

🐥 Jimin

🐯 Tae

🐰 koki
ඔය ටික තමා
_________________________________________

🐥නැ.....නැ......මම මුකුත් කරේනැ

නැ ....නැ..... ඔම්මා ...අප්පා...."

එහෙම කියාගෙන  ජිමින් කැ ගහගෙන නැගිට්ටේ පිස්සෙක් වගේ දාඩිය පෙරාගෙන ජිමින් එහෙම්ම නරගිටලා හති අරින්න පටන් ගත්තා ටිකක් වෙලා ඉඳලා වෙලාව බැලුවමනම් දෙයියෝ සිහි උනේ  එ වෙනකොටත් 8.30 වගේ  ටග්ගාලා පහලට බැහැගන ගියේ මොනා හරි අමාෂගත කර ගෙන කොලෙජ් එකට යන්න

30 වගේ  ටග්ගාලා පහලට බැහැගන ගියේ මොනා හරි අමාෂගත කර ගෙන කොලෙජ් එකට යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ වගේ කියල හිතා ගන්න )

ජිමින් පහලට යන කොට කුකි ටේ හිටියේ විඩියෝ ගෙම් ගාගහා ජිමින් ව දැක්ක ගමන් ගෙම් එක පැත්තකින් තියලා මුන වත් නොබලා යන්න ගියා ජිමින් ට මෙවා පුරුදුයි එක නිසා ගනක් උනේ නැ ජිමින්  ලොකු අයියා හදපු කැම ටිකත් අමාශගත කරගෙන රැම් එකට ගියා ජිමින් ඉක්මනට ලැස්ති වෙලා පහලට ගියා යනකොට සුගා කතා කරා

😺 ජිමින් කොහෙද යන්නේ

🐥 පොඩි ගමනක් යනවා හියුන්ග්

🐰 තව කාව හරි මරන්න වෙන්න අැති 😂 නෙද හියුන්ග්

ජිමින්ට තවත් එන ඉන්න තරම් ශක්තියක් නැති තැන එයා එතනින් එන්න අවා අැවිත් එයාගේ බයික් එකට නැගලා එතනින් කෙලින්ම ගියේ කොලෙජ් එකට

ජිමින්ට තවත් එන ඉන්න තරම් ශක්තියක් නැති තැන එයා එතනින් එන්න අවා අැවිත් එයාගේ බයික් එකට නැගලා එතනින් කෙලින්ම ගියේ කොලෙජ් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Jɪɴɪɴ Is Eᴠᴀʟ 🖤🤍 ( Completed ☑ ) Where stories live. Discover now