.

                                                                          .

MINHA'S Prov

  Han river එක පැත්තට ඇවිදගෙන ගිය මගේ ඇස් නැවතුනේ seoul shopping complex එකේ උඩ තිබුණු මගේ poster එක ගාව. එක දැක්කත් එක්කම අමතක කරන්න හදපු ඒ හැමදෙම අයිත් මගේ මතකෙට ආවා. ඒ පොස්ටර් එකත් එක්ක,මගේ ප්‍රසිද්ධිය එක , ගොඩක් අය පිස්සුවෙන් වගෙ ආදරේ කරන මගේ කටහඩත් එක්ක වගෙම මන් මගේ හැම දේටම වඩා ආදරේ කරපු, විශ්වාස කරපු Hyungsik එක්කත් මට ඇතිවුනේ ලොකු තරහක්. ඇයි මේ විදිහට සතුට හැමවෙලේම මගෙන් ඈතට යන්නේ ?

ඈත පේන poster එක දිහා බලාගෙන මං මතක් කරේ ඒ වේදනාකරී අතීතෙ

පොඩිකාලේ ඉදන් අනාථ නිවාසෙක හැදුනු මං මගෙ eomma ගෙයි appa ගෙයි නම වත් දන්නෑ. ඒ හේතුව නිසාම high school එකේදි collage එකේදි විතරක් නෙමේ පාරෙදිත් මට අහන්න හම්බුනෙ 'අනාථයා' 'අවජාතකයා' වගේ වචනම විතරයි. අද මං මේ ඉන්න තැනට ආවෙ මගෙ කටහඩ නිසා. ඒ වගේම මගේ hyungsik නිසා . එයා මගේ ජිවිතෙට ආවම මං හිතුවේ පොඩි කාලේ ඉදන් මට අහිමි වෙච්ච සතුට , සෙනෙහස මට අයිත් හම්බුණා කියලා . එත් මං හිතපු විදිහ වැරදි කියලා මට තේරුණා.

Flash back

Hyungsik -: minha I want to talk to you

"but oppa ..i...

" I said just now. please come to rose gold hotel "

එක දිගටම කියවගෙන ගිය එයා මට වචනයක් වත් කියන්න නොතියා call එක කරා . එයා හිටියේ ලොකු හදිස්සියකින් වගේ . අවුරුදු 2ක් තිස්සේ අශ්‍රය කරාට ගේ මේ වගේ හැසිරිමක් නම් මන් කවදාවත් දැකලා නෑ.

maskඑකයි cap එකයි දාගත්ත මම golden rose එකට car එක drive කරේ mask එක නොදා ගියොත් මිනිස්සු මාව අදුරගන්න නිසා .එක අතුලට ගිය මම දැක්කා අයිනක තිබ්බ table එකක් ලග වාඩි වෙලා එලිය බලන් ඉන්න හැටි . වටේ හිටපු කෙල්ලො කීප දෙනෙක්ම සැරින්සැරේ එයා දිහා බලන හැටිත් මට හොදටම පෙනුණා.

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
STILL WITH YOU {{completed}}Место, где живут истории. Откройте их для себя