Sara :

"ඕ... එහෙම නම් නැහැ. ඔයාට පුළුවන් නම් එයාට කියනවද shares ගැන කතා කර ගන්න Jung Hoseok ගෙ නන්ගි ඇවිල්ලා ඉන්නවා කියලා "

Receptionist :

"Yeah . Sure "

"මම sir ට කතා කලා. Miss ඔයාට පුළුවන් දැන් ඇතුලට යන්න"

Receptionist මට ඇතුලට යන්න කිව්ව නිසා මම එයාගෙ room එකට ගියා .

"මේක නම් හරිම අමුතු තැනක්. ඇත්තටම මේ මනුස්සයට කලාව ගැන නම් කිසිම අදහසක් නෑ වගේ. එයා වගේම එයාගෙ කාමරෙත් හරිම ගුප්තයි ..."

"කොහොමද හරියටම කියන්නෙ මම ගුප්තයි කියලා ...."

"ඔමෝ....."

එකපාරටම මගේ පිටිපස්සෙන් ආව කටහඬ නිසා මාව ගැස්සිලා ගියා.

එකපාරටම මගේ පිටිපස්සෙන් ආව කටහඬ නිසා මාව ගැස්සිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ Taehyung .

Taehyung :

"ඔයාද එතකොට Jung Hoseok ගෙ නන්ගි. මං හිතන්නෙ අපි මීට කලින් හම්බ වෙලා තියනවා......
ම්ම්ම්... ඉතින් කියන්නකො. අයියට නැති උනාට ඔයාට හරි මොළේ ඇති නේ . මට ඔයාගෙ අයියගෙ shares ටික ඕන. ඒ වෙනුවට මම ඔයාලට හොඳට ගෙවනවා ..."

Sara's poov :

හහ්.... මොළේ නෑ.. කාටද දන්නෑ මොළේ නැත්තෙ. මට මෙයාට මුකුත් කියන්නත් බෑ . කමක් නෑ ආපු වැඩේ කියලා ඉමුකො අපි .....

"Sir.. ඇත්තටම මේකයි."

මම එයාට අපි මේක දෙන්න බැරි හේතුව පහදලා දුන්නා....

Taehyung :

ඕ...... ඒකත් එහෙමද. ඒත් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි නෙ ..... ඒක ඔයාලගෙ දෙයක් . මට ඕන කරන්නෙ ඔයාලගෙ shares , එච්චරයි .

Sara :

ඒත් sir ඒක කරන්න බැහැ. මේක අපේ ඔම්මා අමාරුවෙන් හදාගත්තෙ. අපිට මේක සල්ලි වලට වඩා වටිනවා. අනික sir ඔයාට මේක අපෙන් බලෙන් ගන්න බැහැ ....

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now