"මේක නෙවෙයි උඹ අර අනිත් වැඩේ ගැන බැලුවද ..."

"මොන.... "

"ඇයි මං ඊයෙ කිව්වෙ මට අරයව බදින්න ඕන කියලා ...."

Jimin :

"යා... පිස්සෙක්ද උඹ ඒක ඇත්තටම ද කිව්වෙ ...."

Taehyung :

"ඇත්ත තමයි නැතුව මම බොරු කියන්නෙ නෑ නේ ...."

Jimin :

"එහෙම කොහොමද උඹට ඕන විදියට කෙල්ලෙක්ව කසාද බදින්නෙ. උඹ හොඳ සිහියෙන්ද මනුස්සයෝ ඉන්නෙ .... පිස්සෙක් වගේ මොනවද මේ කියවන්නෙ ..."

Taehyung :

"වැඩේ කරන්නෙ කොහොමද කියලා කල්පනා කරන එක උබේ වැඩක් .... ඒක උඹ බලාගනින්. අනික මං දැන් හිටියටත් වඩා හොඳ සිහියෙන් ඉන්නෙ. මං කරන්නෙ මොනාද කියන එක ගැන මට හොඳටම විස්වාසයි ...."

Jimin :

"ඒත් මං කොහොමද  .... යා... යා.. තේහ්‍යොනා... කොහෙද යන්නෙ.. යා.. යා...... "

Taehyung :

"අන්‍යෝ.... "

Jimin 's poov :

මේකා මොනාද මේ කරන්න යන්නෙ. මට මුකුත් තේරෙන්නෑ ..... මං කොහොමද අර කෙල්ලව මූට බන්දන්නෙ.
යා...... දෙගා බිච්චිගෙන්දේ ජින්චා............

Music school  🏢

Saasha:
"ආ...... අද නම් මාර කම්මැලියි දවසක් නේ ... මොකද කියන්නෙ අපි අද ටවුම පැත්තෙ රවුමක් දාමුද ..."

Sara:
"අද නම් බෑ බම් අද මට ඔප්පගෙ office එකට යන්න ඕන. එයා කිව්වා parcel එකක් තියේ ඒක ගෙදර ගෙනියන්න කියලා . ඒ නිසා දැන් මම එහේ යන්න ඕන ..."

Jungkook :

"මොනාද බම්. උඹට හැමදාම ඇහුවොත් වැඩක් නෙ...."

Sara's poov :

"හරි හරි ...... අද බෑ හරිද . හෙට යමු ආ. තරහ නෑ නෙ. දැන් මම යන්න ඕනි. බායි කුකී....... සාශා මම යනවා....."

එහෙම කියලා මම ඉක්මනටම school එකෙන් ආවෙ ඔප්පගෙ office එකට යන්න ඕන නිසා.

Office එකට ගිහින් parcel එකත් අරගෙන මං අපේ apartment එකට යන්නයි හැදුවෙ ඒත් මට පොඩි බඩගින්නක් ආව නිසා මොනාහරි කන්න කියලා හිතාගෙන මම කලින් ගියපු restaurant එකට ගියා. Burger එකකුයි cool drink එකටයි bill එක දාලා pay කරන්න හදනකොටම.

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now