"හරි දැන් ඕකට හිනාවෙන්න ඕන නෑ නේ දන්නැති නිසා නේ ඇහුවෙ මං ..."
මම තරහෙන් වගේ කිව්වා

අපේ බඩු ටික අරගත්තට පස්සෙ මායි ඔප්පයි කෙලින්ම ආවෙ අපිට ලෑස්ති කරගත්ත apartment එකට

අපේ බඩු ටික අරගත්තට පස්සෙ මායි ඔප්පයි කෙලින්ම ආවෙ අපිට ලෑස්ති කරගත්ත apartment එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උමෝ ඔප්පා මේක හරිම ලොකු තැනක් නේ. කොහෙන්ද ඔයාට මෙච්චර සල්ලි ...

Hoseok :
මරු පොට් එක නේ ... ඇත්තටම මේක අපේ තාත්තගෙ ඉස්සර යාළුවෙක් ගෙ. ඔයාට මතකද Min Joon අජශ්ශිව. අපේ අප්පා school යන කාලෙ එයාගෙ හොඳම යාළුවා එයා තමයි . මම කොරියාවට එනවා කියලා කිව්වම එයා තමයි කිව්වෙ ඇවිල්ල මෙහේ නවත්තන්න කියලා . මම මුලින් කැමති උනේ නෑ ඒත් එයා කිව්වා නිකං නෙවෙයි 50% ක Discount එකක් දාලා දෙන්නම් කියලා මට බෑ කියන්නත් බෑ නෙ ඉතින් මම හා කිව්වා ...

Sara's poov:

ඇත්තටම මට accident එකට කලින් වෙච්ච කිසිම දෙයක් මතක නෑ .... ඔය කියන අජශ්ශි කවුද කියලවත් මට මතක් නැහැ. අනේ මට මගේ මතකය ආපහු ඕන 🥺 ඉස්සර මොනවද උනේ මගේ අප්පා එක්ක ගෙව්ව ඒ කාලෙ ලස්සන මතකයන් මට ආපහු ඕන 🥺. කොරියාවට ආපු නිසා , මේ පරිසරය නිසා මගේ මතකය ආපහු ඒවි කියලා පොඩි බලාපොරොත්තුවක් මගේ හිතේ තියනවා ....

 කොරියාවට ආපු නිසා , මේ පරිසරය නිසා මගේ මතකය ආපහු ඒවි කියලා පොඩි බලාපොරොත්තුවක් මගේ හිතේ තියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"වා.... ඔප්පා බලන්නකෝ හරිම ලස්සනයි නේ ....."අපේ apartment එක අනිත් ඒවට වඩා පොඩියි වගේ ඒත් හරිම ලස්සනයි 🥺
මටයි ඔප්පටයි හොඳටම ඇති .මම දුවගෙන ගිහින් මගේ room එක බැලුවා."හරිම ලස්සනයි ඔප්පා 🥺"

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now