13

576 151 13
                                    

කොහොම හරි කතාවෙන්ම අපි කොෆි ෂොප් එක ගාවටම ඇවිල්ලා. අපි දෙන්නා බැහැල ඇතුලට ගිහින් ටේබල් එකක ඉද ගත්තත් මගෙ ඇස් හෙව්වෙම ඒ ඇස් දෙක.

🐥යකෝ ඔය ඇස් දෙක ඔච්චර කරකවන්න එපා. අර ඉන්නෙ කෙල්ල.

මමත් කියපු පරක්කූවට හැරිල ජිමින් බලන පැත්ත බැලුවා. එයා හිටියෙ ටේබල් එකක හිටපු අයට මොනව හරි රිසිව් කරන ගමන්. එවලෙම එයත් අපි දිහා බැලුවම අමුතු හැඟීමකින් හිත පිරිල ගියා වගෙ දැනුනා. අපි දිහා බලල හිනා වෙලා එතන හිටපු අයට ආචාර කරල අපි ඉන්න පැත්තට ආවා.

🌷ඔප්පා..... අහ් මේ ටේහියොන් ඔප්පයි ජිමින් ඔප්පයි නෙ. කෝ යුරා. එයා ආවෙ නැද්ද?

🐥ඇයි එයා කිව්වේ නැද්ද?

🌷 මොකක්ද ඔප්පා.

🐥එයාට ටික දවසක් යනකන් ආයෙ එන්න වෙන්නෙ නෑ. ඇයි යුරා කිව්වෙ නැද්ද.

🌷එදා ගියාට පස්සෙ කතා කලේ නෑ. මම ඒත් මම ඇයි කියලා අහන්න කෝල් කලාට ආන්සර් කරන්නෙ නෑ.
සේරම කියන මට ඕක කිව්වෙ නෑනෙ.

🐥 මොකක්ද කිව්වෙ.

🌷අහ් මේ ඔප්පල ආවෙ.

එතකොටම ජිමිනා මගේ වැලමිටට ඇන්නෙ ඇස් වලින් සුයාව පෙන්නන ගමන්.

🐯අ.... මේ..... අපි ආ...වෙ..

මට කලින් ජිමිනම උත්තර දුන්නෙ මගෙ දිහා බලන් රවන ගමන්

🐥අපි මේ ළග වැඩකට ආවා. ඒ ගමන් ආවෙ.

🌷ඕ.... එහෙමද. මොනවහරි බොනවද

🐥අහ් අපිට කැපචිනෝ දෙකක් දෙන්න.

🌷 හරි ඔප්පා ටිකක් ඉන්න.

සුයා එතනින් ගිය ගමන්

🐥 මොකක්ද බන් ගොත ගහන්නෙ. නිකන් ජිවිතේ පලවෙනි පාර කෙල්ලෙක් එක්ක කතා කරනවා වගේනේ.

🐯අනේ නිකන් ඉදහන්. මමනෙ දන්නෙ මම ඔය කතා කරපු වචන ටිකත් එකතු කර ගන්න වින්ද දුක.

අපි ටිකක් වෙලා  ඉදල ආවෙ ජින් හියොන්ග් කෝල් කරල ඉක්මනින්ම එන්න කියපු නිසා.
Tae pov end

Hobi pov.
ගෙවෙන හැම වෙලාවකම මම මහන්සි උනෙ මේ කරුම ජිවිතයෙන් ගැලවෙන්න උදව් වෙනවයි කියන ගැලවුම්කාරි හොයන්න. නම්ජුනා කියපු විදිහට මේ පාර පුන්සඳ පායන දවසට ගැලවුම්කාරිගෙ සලකුණ සම්පූර්ණ වෙනවලු. එකපාරටම

My vampire (Complete)Where stories live. Discover now