Chapter 30(Final)

722 91 37
                                    

Jimin:- gukah....
පැටියෝ නැගිටින්න....
අන්න අප්පා කොහෙද එක්කන් යනවා ලු....
ඉක්මනට.....

Minguk:-  ඔම්මා.....
මත දෝමතයි....

Jimin:- හරි එහෙනම් නිදාගන්න.....
අප්පා ඔයාව ආයි එක්ක යන එකක් නෑ.....

Minguk:- හලි ... හලි.....

Jungkook:- gukha.....
ඔයාට කොහෙද යන්න ඕන.......

Jimin:- ඔයා යං ගෑවෙ... කොහෙද යන්නෙ කියලා හිතන්නෙ නැතුවද.....

Jungkook:- 😁😁😁😁😁😁😁

(Author:- අපේ තාත්තා වගේ.... 😊😊😊😊😊😊😊😊😊😊)

Minguk:- හම්....
මත ඕනෙ සීයව බලල්ල යල්ල.....

Jungkook:- ඒත් මං හිතුවෙ සෙල්ලම් කරන්න යන්න ඕන ඇති කියලා....

Minguk:- මත ඔම්මා කිව්වා....
අප්පා දවසක් හීනෙන් සීයව දැක්කා කියලා....
මතත් සීයා එක්ක සෙල්ලම් කරන්න ඕන....
අනේ අප්පා යමුකූ....

Jungkook:- මේ යකා....
පොඩියට පෙනුනට කට නම් පොඩිනෑ....

Minguk:- අප්පා වගේ තමයි.....

කියලා Minguk එයාගේ බනී smile එක දැම්මා.....

Jimin:- ඒ කතාවට නම් මාත් එකගයි.....

Jungkook:- එහෙනම් ටික දවසක් නැවතිලාම එමු.....

Minguk:- අප්පා.... හලි හොදයි.....
මං ලික්මනට ලෑස්ති වෙන්නම්.....

Jungkook:- හරියට කතා කරන්නවත් බෑ....
ඒත් කරන්නෙ මං කරන්න ඕන ඒවා....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.

.
.
.
.
.
.
.
.
.

එයාලා jeon මන්දිරය ට ඇතුල් වුනත් එක්කම.....

Security:- පොඩි sir ...

Jungkook:- ඔම්මයි අප්පයි ඉන්නවා නේද......

Security:- ඔව් sir.....

එයාලා මන්දිරයට ඇතුල් වුනත් හරිම නිශ්ශබ්ද මූසල ගතියක් දැනුනා.....
මන්දිරයේ දොරේ bell එක ring කරාම ....
Maid කෙනෙක් ඇවිත් දොර ඇරියා....
ඒත් එක්කම.....

Stil With YouWhere stories live. Discover now