Chapter 21

422 93 20
                                    

Jungkook:- අනේ hyung ඉක්මනට එන්න....jimin නැගිටින්නෙ නෑනේ....😭😭😭😭😭😭😭😭😭😭😭😭

අනේ පැටියෝ ඇහැරෙන්න කෝ...
මට බයයි...අනේ....

Numjoon:- jungkook ඔයා family doctor ට කතා කරන්න....
අපිට hospital යන්න බෑනේ....
ඉක්මනට....

Jungkook:- හරි ....

Jin:-   jimin....ඇහෙනවද?...
නැගිටින්න....

ටික වෙලාවකින් doctor ආවා....

Doctor:- එයා අද දවසේ කොහෙද ඉදියේ.....

Jungkook:- uni එකේ....

Doctor:-  ගොඩක් වැඩ වලට හිර වෙලා ඉදියද?

Jungkook:-  නෑ ... doctor...
මොකද්ද වෙලා තියෙන්නේ....
ඇයි එයා නැගිටින්නෙ නැත්තෙ....

Doctor:-  එයාට කරන්න වැඩ තිවුනෙත් නැත්නම් එයා ඇයි දවසටම කෑම කාලා නැත්තෙ....
ඔයා හේතුව දන්නවා ඇතිනේ....

Jungkook:- මං අද මෙයත් එක්ක ඉන්න වුනේ නෑ ....
ඒත් කෑම නොකා ආදියේ ඇයි කියලා මං දන්නෙ නෑ...
මං ගෙදර එනකොටත් එයා නිදාගෙන ඉදියේ....

Doctor:-  නෑ... jungkook...එයාට ඔයාලා නොදන්න ප්‍රශ්නයක් තියෙනවා...
එයා හොදට ම අඩලා..
ඔයාලට කියාගන්න  බැරි දෙයක් තියෙනවද දන්නෙ නෑනේ...
මං ඔයාලට එහෙම කියන්නේ family doctor කෙනෙක් විදියට එයාගේ සෞඛ්‍ය ගැන සම්පුර්ණ වගකීම මට තියෙන්නෙ...
ඒක නිසා තව එයා ගැන හොයලා බලන්න...

ම්ම්ම්.....මං එයාට සේලයින් එකක් දීලා තියෙන්නෙ....
හොදට එයාට ඇගට ශක්තිය ක් දැනෙනකන් ඒක ගලවන්න දෙන්න එපා....
නැගිට්ටම මුලින් කැද වර්ගයක් දෙන්න....
එයා ගොඩක් දුර්වල නිසා හොදට බලාගන්න....

මං ආයිමත් හෙට උදේට එන්නම්....

Numjoon:- හරි .... doctor...

Doctor ගියාට පස්සේ......

Jin:-  එයාගෙන් දවල් කෑම කෑවද කියලා ඇහුවම...කෑවා කියලා නේ කිව්වෙ.....

Tae:- jungkook.....jimin ට සිහිය ආවා...

ඒක ඇහුනා විතරයි....kookie...jimin ගාවට ගිහින් ....

Jungkook:-   අනේ ....babe ....ඔයා කෑවෙ නැත්තෙ ඇයි....
ඔයාට මොනව හරි වුණානම්....
මොකද්ද ප්‍රශ්නේ....මට කියන්න..පැටියෝ....

Jimin:- numjoon hyung මට washroom යන්න ඕන....

Jungkook:- එන්න මං එක්ක යන්නම්...

Jimin:-  අයින් වෙන්න මට ඔයාගේ උදව් ඕනෙ නෑ....

Jungkook:-  මොකද්ද ඒ කතාවේ තේරුම....
මං ඔයාගේ boyfriend.... මං උදව් කරන්නේ නැතුව වෙන කව්ද උදව් කරන්නෙ.....

Numjoon:-. Jungkook... ටිකක් ඉන්න....අපි පස්සේ ඒ ගැන කතා කරමු.....කෝ එන්න jimin....

Jimin washroom ගිහින් ඇවිත් kookie දිහා බලන්නෙ නැතුව jin hyung හදපු සුප් එක බීලා ඇදේ නිදා ගත්තා....

Jungkook:- ඔයා මේ කාමරේ ද නිදාගන්නෙ....
ඉන්න මං කොට්ටයක් අරන් එන්නම්....

Jimin:-. ඔයා එන්න එපා....
මට තනියම ඉන්න දෙන්න.....

Numjoon hyung ..... jungkook ව
ඇදගෙන පහලට ගියා.....

Jungkook:-  මොකද්ද hyung වෙලා තියෙන්නෙ....

Numjoon:- මම හේතුව දන්නවා....
මං මේක කිව්වට පස්සේ ඔයාම තීරණය කරන්න මොකද්ද කරන්න ඕන කියලා....

Jungkook:-   හේතුව දන්නවා නම් මෙච්චර වෙලා කියන්නෙ නැතුව ඉදියේ .....

Numjoon:-  හරි මං කියන්නම්....
ඊට කලින් මට කියන්න ඔයා ආපු වෙලාවෙ මං කිව්ව දේවල් ඇත්ත නේද?....
ඔයාගේ අතේ මෙතන වැරැද්ද ක් තියෙනවා නේද?...

Jungkook:-   ඔව් ... hyung....

Numjoon:-  මට මුලින් කියන්න.... යූනා කියන්නෙ ඔයාට කව්ද?...
ඒ ගෑනු ළමයා එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකද්ද.....

Jungkook:-  මොකද්ද?.... Hyung කොහොමද  යූනා ගැන දන්නෙ?...

Numjoon:- මං අහපු දේට උත්තරේ දීලා ඉන්න jungkook....😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

Jungkook:-  hyung...මේ යූනා කියන්නේ....මේ.....


                                                              

Hi....
එයා මොනවගේ උත්තරයක් දෙනවටද කැමති.....

අද සූටි....නේ....
බෑ අනේ නංගි phone එකට රණ්ඩු වෙනවා....😔😔😔😔😔😔😔😔😔

ඒකයි මේ...
අනිත් එක මට වැඩත් වැඩි.....😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

ටටා....

Bye.........

👋👋👋👋👋👋👋👋👋👋👋👋

Stil With YouWhere stories live. Discover now