Chapter 13

471 99 17
                                    

Jungkook යි, Jimin යි, uni එකේ gate එක ගාව ඉදන් කල්පනා කරනෝ.....
බැරිම තැන jimin කතා කරා.....

" හ්ම්....ඇතුලට යමු kookie....
මෙතන ඉදියොත් අපිට lectures මග ඇරේවි...."

"ඔව් නේ...☺️☺️☺️☺️
Babe..."

"හ්ම්..."

"දන්නෙ නැති අයත් එක්ක කතා කරන්න එපා ....
පරිස්සමින් හොදට lec එක අහගන්න..."

"Ok....kookie.. මං පොඩි බබෙක් නෙවේනේ..."

"ඒ අනිත් අයට නේ....මට ඔයා මගේ babe නේ....."

"හරි හරි අනේ අනිත් අයත් බලන් ඉන්නවා...."

"ඉතින්...."

"ඉතින් කියන්නේ....ම....මට..සැජ්ජයි නී...."

"😂😂😂😂😂 හා ...එහෙනම් ඉතින් සැජ්ජ බබා lecture Hall එකට යන්න කෝ.."

"මං යනෝ  kookie....bye..."

"Bye babe...😜"

"අනේ kookie ඔයා හැදෙන්නේ නෑ..මං මුකුත් කියන්නේ නෑ....මං යනෝ.. ...."

ආ....අමතක වුණානේ...මේ දෙන්නා එකම uni එකේ උනාට ඉගෙන ගන්නේ වෙනස් degree .ඒක එයාලගේ කැමැත්ත 😜😜

Jungkook Master of Business Administration Degree එක කරනෝ....
Jimin කරන්නේ... major in fashion designing and Modeling degree...

(මං මේවා ගැන දන්නේ නෑ....මට ඕන කරන්නේ මේ පැත්තේ degree නිසා වෙන කෙනෙක් ගෙන් ඇහුවා....එයත් නිකං කිව්වේ 😜😜😜. ඔහොම ඒවා නැතත් ඔහොම එකක් තියෙනවා කියලා හිතන්න....)

මෙයාලට අවුරුදු 4 ක්ම uni එක ළග තියෙන apartment එකේ තමයි ඉන්න වෙන්නෙ....මොකද ඒක jungkook ගේ තාත්තා එයාටයි , jimin ටයි, අරන් දුන්න apartment එකක්. මුලින් hyung ලා එක්ක ඉන්නවා කිව්වට hyung ලා දැන් එහෙ නැති නිසා මෙයාලා මේකට ආවේ....
තව දෙයක්.....
ඔයාලා හිතනවා ඇති jungkook එයාගේ තාත්තා කියන එක කර කර ඉන්න කෙනෙක් කියලා....
ඇත්තම කිව්වොත් එයා ගැන ගොඩක් අය එහෙම තමයි හිතන් ඉදියේ.......ඒත් පස්සෙ ඒක වෙනස් උනා...එය එයාගේ තාත්තා ට ගොඩක් ආදරෙයි... Business කියන එක තාත්තා කියනවට කරන දෙයක් නෙමේ...එයා ගේ හීනෙත් ඒකම තමයි......එයාට ඕන කව්ද හරි දැන් තියෙන තැනට වඩා ඉහළින් companies ටික තියන්න....

Jk pov,

හ්ම්...මෙතන ගොඩක් අය ඉන්නො නේ..jimin නැතුව පාළුයි...මං තාම ඉන්නෙ lecture Hall එකේ දොර ළග 😂😂😂😂
මං ඊට පස්සේ ඇතුලට ගිහින් පොතක් කියව කියව ඉන්න කෙනෙක් ගාවට ගියා....

Stil With YouWhere stories live. Discover now