Chapter 27

442 84 19
                                    

ඒ සතිය සාමාන්‍ය විදියට ගෙවුනා...
හැමදාම රෑට ජිමින් video call එකක් ගත්තා....
Jungkook මොන වැඩේ තිව්නත් ඒකට answer කරා.....
Jimin ට නින්ද යනකන් කතා කරනවා....
ටේ දවසක්  jungkook ටහොදට ම බැන්නා...

Jungkook බීලා බීලා විනාස වෙන්නනෙ හැදුවේ......

Jungkook ඒ වගේ වෙලාවට මොකක් හරි කියලා මාරු වෙනවා....

පවුල් දෙකම කතා කරගත්ත විදියට lunch එකට එකතු වුනා....

සීයා:- එහෙනම් ලබන මාසේ දෙවෙනි සතියේ wedding එක තියමු.....

Jimin ට කෑමත් හිර වුනා ....
එයා මේ මුකුත් දන්නෙ නෑනේ....
එයා හෙමින් kookie දිහා බැලුවේ මේ මොනවද කියන්නෙ වගේ  බැල්මකින්.....

Jungkook ඉතින් ගුටි කන්න බැරි නිසා ඔලුව දෙපැත්තට වැනුවේ සීයව පෙන්නන ගමන්...

සීයා:- මං මැරෙන්න කලින් මුනුබුරෙක්ගේ හුරතලේ බලන්න පුළුවන් නේ.....

ඒ වෙලාවෙ jungkookගේ ඇස් නලලේ.....
එයා හිමීට සීයා දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවා.....

සීයා:- මොකෝ....

Jungkook දන්නෙ නෑනේ jimin දන්නවා කියලා.....

Jungkook ගේ හැසිරීමෙන් ඒ්දේ තේරුම් ගත්ත Mr.Park ....

Mr.Park:- jimin දන්නවා....
අපි නම් කිව්වෙ නෑ....

Jungkook:- මං හිතන්නෙ babe ඔයා ගාව පැහැදිලි කිරීමක් ඇතිනේ....

Jimin:- Of course kookie.....

මං ඔයාගේ diary එකෙක්ගේ දැක්කා....

Jungkook:- දැක්කා කිව්වෙ....

Jimin:- දැක්කා කිව්වෙ ....
ඔයා ඒකට book mark එකක් දාලා තිබුනේ......

මං මගේ පොත් ඔයාගේ බෑග් එකට දාපු දවසක ආවා පොත් ටික ගන්නකොට දැක්කෙ....
ඒක ඔයාගේ කියලා දැනගත්තෙ කියවනකොට.....

Jungkook:- වෙලාවට මගේ පොත උනේ....

හරි හරි......

සීයා:- එහෙනම් හරිනේ.....

Mr. Park & Mrs. Park:- හරි..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Stil With YouWhere stories live. Discover now