Jimin:- ඔව් ... ඒ පාට හොදයි....

Jungkook ... Closet එකට ගිහින් ඇදුම් තෝර තෝර ඉන්න වෙලාවෙ jimin .... Mirror එක ළගට යන්න නැගිටින කොටම jiminට අමාරු වුනා.....

Jimin:- kookie... Koo.. kookie...

Jungkook:- ඇ.. ඇයි Babe....

Jimin:- ඉක්මනට hospital එකට යන්...

Jungkook:- හරි....

එහෙම කියලා jungkook... Jimin ව වඩාගෙන car එකෙන් තියලා ...
ඉක්මනට hospital එකට drive කලා...

Hospital එකට ගිහින් doctors ලා jimin ව වෙනම room එකකට අරන් ගියා....

Jungkook නම් හොදට ම බය වෙලා....

ඔම්මා:-  jungkook.... කෝ... jimin...

ඔම්මා ආපු ගමන් ඇහුනේ ඒක...
එයා එන ගමන් හැමෝටම කිව්වා....

Jungkook:- එයාව ඇතුලට ගෙනිච්චා...

අප්පා:- ඒයි... කුක්කා...

Cool down....
එයාට මුකුත් වෙන්නෙ නෑ....
දරුවත් හොදට ඉදීවි.....

Jungkook:- හ්ම්....
ඒත් මට බයයි ....

.
.
.
.
.
.

.
.
.
.
Taetae:- කෝ ජිමිනි..

Jungkook:- තාම ඇතුලේ....

Time passed.....

ටික වෙලාවකින් හැමෝටම දරුවෙක් අඩන සද්දයක් ඇහුනා...

හැමෝම හිනා වෙනවා...

ඒත් jungkook..... jungshook වෙලා...

Yoongi:- ඒයි ... jk...
අන්න දැන් ඔයා තාත්තෙක් ....
මොනවා වෙලාද මෙයාට....

ඒත් එක්කම nurse චූටි දරුවෙකුත් වඩා ගෙන ආවා....

Nurse:- මෙන්න  Mr.jeon ... පුතෙක්.....

Nurse පුතාව jungkook අතට දුන්න ගමන් එයා හිනාවෙන්න ගත්තා...
හැමෝම ඇස් වල කදුළු පුරෝගෙන බලන් ඉදියා.....

Jungkook:- jimin ට කොහොමද....

Nurse එක්කම jungkook ... room එක ඇතුලට ගියාම....

Nurse දරුවව අතට ගත්තා...

Jungkook:- .... Jimin ..... පැටියෝ... ඔයා හොදින්ද?

Jimin:- හ්ම්....

Jungkook:- හ්ම් කියන්නෙ...
අමාරුද....

Jimin:- මට නැගිටින්න පුළුවන් නම් ... ඔයා මෙතන ඉන්න එකක් නෑ....

Jungkook:- හරි හරි ඉතින්......
තෑන්ක්ස් පැටියෝ....
ඔයා වගේම mochi පැටියෙක්.....

Stil With YouWhere stories live. Discover now