Hyung කොහෙද යන්නේ ......

මල්ලිව බලන්න .......

ටේ ජින් හ්‍යොන්ගෙන් අහපු නිසා මාත් ඔලුව දැම්මාම දැක්කේ කෝට් එක අදින ජින් හ්‍යොන්ග් ව .......

ඒත් හ්‍යොන්ග් හෙට යමු මාත් එන්නම් .......දැන් රෑවෙලානේ ........

අනී ඕන්නෑ කුකී මං දැන් යන්නම් හ්‍යොන්ග් එනකම් ඉන්නැතුව නිදාගන්න මේ ටිකේම ඇහැරිලානේ ..........

එහෙම කියලා හ්‍යොන්ග් ගියේ "ජීහූ" ව බලන්න ......

ජීහූ .....ජින් හ්‍යොන්ග් ගේ එකම එයාට හිටපු එයාගෙම මල්ලි ......KIM SEOK-JIHOO..........හ්‍යොන්ග් ගොඩක් ජීහුට ආදරේ කරා ........හ්‍යොන්ග් ගේ අම්මයි තාත්තයි නැතිවුනාට පස්සේ හ්‍යොන්ග් තමා ජීහූව බලාගෙන තියෙන්නේ .........හ්‍යොන්ග් seoul එද්දී පොඩි ජීහූව තියලා ඇවිත් තියෙන්නේ එයාගේ බාප්පලා ලග .........ඒත් දවසක් ජින් හ්‍යොන්ග් ගේ පුංචි අම්මයි එයාගේ බීපු බාප්පයි අතර ඇතිවුන රණ්ඩුවක් නිසා ජින් හ්‍යොන්ග් ගෙ  බාප්පා ජින් හ්‍යොන්ග් ගේ පුංචිට පිහියකින් ඇනලා මරනවා ......හිරේ යන්න බය වුන ජින් හ්‍යොන්ග් ගේ බාප්පා ජීහූව පොලීසියට අල්ලලා දෙන්නේ එයා psychokiller කෙනෙක් කියන්න බොරු සාක්ෂිත් හදාගෙන ........හ්‍යොන්ග් දවසක් නෑරම mental hospital ගියා .........ඒ හැමදවසකම ජීහූ කියලා තිබ්බේ "හ්‍යොන්ග් මට බයයි මාව එලියට ගන්න" කියලා .......ඒත් debut උන අලුතම කොහෙ තියන සල්ලිද .......ඊටපස්සෙ ජින් හ්‍යොන්ග් ජීහූව බලන්න හොස්පිටල් ගියාට එයාට ජීහුව හම්බවෙන්නවත් ඉඩදීලා තිබ්බේ නෑ ........ආයේ හ්‍යොන්ග් ට ජීහූව බලන්න ලැබුනෙ හුස්ම වැටෙන කෙනෙක් විදිහට නෙමේ ..........එයාගේ මිනිය හ්‍යොන්ග් ට ලැබුනේ ඉන්ජෙක්ෂන් එකක් විසවෙලා මැරුන කෙනෙක් හැටියට ......... එදා ඉදලා හ්‍යොන්ග් ගොඩක් වෙනස් වුනා ........මාස ගානක් ඇඩුවා .......හිනාවෙලා හිටියේ company එකේ බලකිරීමට ........

ඒ වගේම එදා ඉදලා හ්‍යොන්ග් junkook ව දැක්කේ එයාගෙම මල්ලි seok-jihoo විදිහට .........එයා කුක් ට ගොඩක් ආදරේ කරා ..........කුකී company එකට ඇවිත් අද වෙනකම් ජින් හ්‍යොන්ග් කුකීට තනියම නිදාගන්න දීලා නෑ ...........ජින් හ්‍යොන්ග් කුක්ට sea food මුකුත් කන්න දුන්නෑ ඒවා ජීහුට ඇලජික් නිසා කුක්ට ජින් හ්‍යොන්ග් ඉන්න තැන sea food තහනම් .........කුක්ට දැන් අවු.20 ඒත් ජින් හ්‍යොන්ග් කුකීව දකින්නේ අවු.15 ජීහූ හැටියට .........

ඉස්සර කුකී ජින් හ්‍යොන්ග් ට තමා ගොඩක්ම close....... පොඩි වයසින් drom එකට ආපු නිසා අවුරුදු 15 ඉදන් කුක්ව බලාගත්තේ jin hyung නිසාත් කුක් ජින් හ්‍යොන්ග් ට අපිට වඩා ගොඩක් ලං වුනා .......ඒත් කුක් විමින් ඩබල එක්ක එකතුවුනත් හරි කුකීට jin hyung ගේ උදව් තවත් ඕන්නැති වුනා ........එයා තනියම එන්න යන්න .......තනියම කන්න තනියම පාඩම් කරන්න ඔක්කොටම පුරුදු වුනා ......ඒත් jin hyung ඒක දැක්කේ කුක් එයාගෙන් ඈත් වීමක් වගේ ........ඉස්සර හැමදේම ජින් හ්‍යොන්ග් ට කියපු කුකී දැන් ඔක්කොම කියන්නේ ටේටයි ජිමිනටයි ......ඉස්සර ජින් හ්‍යොන්ග් නැතුව එලියට අඩිය තියෙන්න බය වුන කුකී අද ටේයි ජිමිනුයි එක්ක ඇතිවෙන්න රවුම් ගහනවා ........කුක් එන්න එන්න ලොකු වෙද්දී ජින් හ්‍යොන්ගේන් ඈත් වුනා කිව්වොත් හරි ......කුක්ට ඕන වුනේ ටේමින් එක්ක ජීවිතේ විදින්න ........සමහර දවස්වල කුක් ජින් හ්‍යොන්ග් ට හොදටම බැනපු දවස් තිබ්බා එයාගේ වැඩ එයාට තනියම කරගන්න දෙන්න කියලා ඒ වෙලාවට ජින් හ්‍යොන්ග් කටවහගෙන කාමරේට ගිහින් රෑ එලි වෙනකම් ඇඩුවා .......ඒත් පහුවෙන්දා උදේම කුකී ඇවිත් good morning ජිනී හ්‍යොන්ග් ගෑවම ජින් හ්‍යොන්ග් ට ලෝකෙත් අමතක වෙලා ආයේ කුක්ව හුරතල් කරනවා ............

අපි ඔක්කොම kitchen එකේ වැඩ කරාට අද ඇහෙන්නේ භාජන හැප්පෙන සද්දෙයි cutting board එකේ පිහිය හැපෙන සද්දෙයි ...........වෙනදට අපි kitchen එකට
පැන්නාම අම්බලමක් වෙන Kitchen එක අද හරිම පිලිවෙලයි නිහඩයි .........ඒ පිලිවෙලකම නිහඩබව ඇතුලේ ලොකු මූසල ගතියක් තිබුනා ............BOGOSHIPTHA HOBI ......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
--------------------------

🙂7-1=0
Next part eka _KTH_Girl_ "nothing like us" update karata passe😚

♥Upcoming chapter♥

♥Upcoming chapter♥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌼RUU🌼

𝙻𝙾𝚂𝚃 𝚂𝚃𝙰𝚁𝚂 || 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 ||Where stories live. Discover now