ජින්ගු එයාගෙ කොලර් එකෙන් අල්ලගත්තා. එයා එහෙමම ජින්ගුව අල්ලල තල්ලු කරල දැම්මා .

" ඇයි මම කිව්ව වැරදිද. තමුන් ඔහොම  පලවෙනිය වෙලා තමුන්ගෙ report  එක කාටද පෙන්නන්නේ 😏 තමුන් අනාථයෙක්නේ 😏"

" මම තමුසෙට "

" guys  අපි යමු 😏"

~~~~~~~End of the falshback~~~~~

ජින්ගු එදා ඉදන් තමයි මේ විදිහට නරක් වෙන්න ගත්තේ.

( Oh my god 🤧🤧🤧🤧)

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

( Oh my god 🤧🤧🤧🤧)

Park wolha's POV :-

At the police station :-

" සර්... සර්...සර්....!!!!!"

" ආ? සොරි මම වෙන සිහියක හිටියේ "( chanwook )

" සර් අපට ලැබුනෙ අර මාලෙ විතරයි 😒"

" ඔව් . එයා එතනින් ස්‍යෝ ජින්ව වෙන තැනකට ගෙනිහිල්ලා "

" ඒ මනුස්සයට දිවැස් තියෙනවද 😐. "

" සර්..! "

අපි හැමොගෙම අවදානෙ බිදුනෙ එතනට ආපු officer  ගෙ කටහඩට. එයා ආවෙ ටිකක් කලබලවෙලා .

" ඔව් කියන්න මොකද්ද ප්‍රශ්නෙ"

" අර..අර ගෑනු කෙනා  😟"

" කවුද ?"

" අපට මේ මිනිහ ගැන ඔත්තු දීපු කෙනා 😟"

" ආ ඔව් 😐 ඇයි එයාට මොකද "

" එයා.. එයා ..😖 එයා මැරිලා "

" මැරිලා????????"

" මො...මො .. මොකද්ද 😮" ( Kyungsoo )

" ඒත් කොහොමද ? "

" සර් එයාව කවුරුහරි මරලා 😣"

" ෂුවර් එකටම අර මිනිහා වෙන්නැති 😣. ඒ අජුම්මා අපට උදව් කරන්න ගිහිල්ල මෙහෙම දෙයක් උනේ ඇයි 😖"

ONLY YOU ( Completed ☑️)Onde histórias criam vida. Descubra agora