" ඔව් කියන්න "

" සර් අපේ යාලුවෙක් නැතිවෙලා "

" ආ , ඒක murder  එකක්ද? නැත්තම් suicide එකක් ද? Funeral එක කලාද යාලුවගේ? මොකද්ද හේතුව ? "

" සර් මොනවද මේ අහන්නේ ?? 😡😤"

" ඇයි යාලුවා මැරිල නැද්ද "

" සර් 😤. මගෙ යාලුවා තාම ජීවතුන් අතර ඉන්නවා. එයා අද හවස ඉදන් ගියපි තැනක් නෑ "

" ඔහ් 🙊. එහෙමද හවස කීයට විතරද ?"

" හවස ..🤔. හතරයි ගානකට විතර "

" තාම අටයි අනේ. තාම පැය දහයක්වත් ගිහින් නෑ. අපි ඔය වගේ ඒවා බාරගන්නෙ පැය විසි හතරක් ගියාට පස්සේ "

" ඒත් සර් 😒. අනේ එයා එහෙම නොකිය කොහෙවත් යන කෙනෙක් නෙමේ. එයා අද එයාගෙ යාලුවෙක් එක්ක හවස ඇවිදින්න ගියා. ඒ වෙලාවෙ තමයි එයා අතුරුදහන් වෙලා තියෙන්නේ "

" තේරුම් ගන්න . අඩුම ගානෙ පැය විසි හතරක් වත් යන්න ඕන මේ complaint එක බාරගන්නනම්. කරුනාකරල හෙට එන්න  "

" හෙට එනකොට මගෙ යාලුවට මොනව හරි වෙලා තිබ්බොත්. ජේබල් අපේ යාලුවව හොයල දෙන්න "

එයා මොකුත් උත්තර දුන්නෑ. මට ආවෙ ලොකු තරහක්. අපි එතනින් එලියට ආවා. මට ඒ officer  එක්ක දැන් මාරන්තික තරහක් තියෙන්නෙ. එලියෙ තිබ්බ එයාගෙ කාර් එක දැක්කා. මම ගිහින් ඒකෙ රෝදෙකට හයියෙන් පාරක් ගැහුවා. මටයි රිදුනේ. ඒත් මම ඒකට දිගටම ගැහුවා.

" යා.. වොල්හායා නවත්තන්න. ඔයාට තුවාල වෙයි. වොල්හායා "

" මට බෑ 😡. මම ඔය පොලිස්කාරයට 😡"

" ඔයා ඔය කාර් එකට තඩි බෑව කියල ඔයාට මොනවද හම්බෙන්නේ "

" ආධ්‍යාත්මික සුවය 😡 ඇයි මොකද 😡"

" ඒයි ඒයි ලමයෝ ! ඔය මොනවද කරන්නෙ "

ඔන්න ආවා අර ගොබ්බ පොලිස් කාරයා 😡. එයා මාව අතින් ඇදල නැවැත්තුවා.

" මොනවද ලමයො මේ කරන්නේ . පිස්සු හැදිලද ? "

" ඔව් පිස්සු 😡. මට මගේ යාලුවා හම්බෙනකන් පිස්සු වගේ තමයි. ඔයාල උදව් කරන්නෙත් නෑනෙ "

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now