මොකද මේ වෙලා තියෙන්නෙ ? . නිකන් වෙරි වෙලා වගේ. ලග ගදත් එක්ක.

" ක්‍යුන්ග්සුයා .... ඒ කිරි .. එකා.. මාරාඅ.. රාඅයී"

" ආ කිරි ??? "

" ඔව් අර බෝතලේ තිබ්බ කිරි එක "

" අම්මටසිරි මාර වැඩේනෙ " ( චැන්‍යොල් )

" ඇයි මොනාද ඒකෙ තිබ්බෙ කිරි නෙමේද "

" අයියෝ මෙයා කිරි කියල හිතල බීල තියෙන්නෙ රයිස් වයින් බෝතලේ "

" මොකක් ?????"

" රයිස් වයින් ? මම කිරි බිව්වේ 😭. ක්‍යුන්ග්සුයා මම වයින් බිව්වෙ නෑ😭😭. මේ රිටා බොරු කියනව 😭. "

" යා මෙයාව පොඩ්ඩක් නිදි කෙරෙව්වොත් තමා හොද . නැත්තන් මෙතන තව මොන හරුප කියයිද දන්නෑ " ( චැන්‍යොල් )

" නිදි කරන්න 👀. මාව ඔයාල නිදි කරනවද ☺️. එහෙනම් මට ඇහෙන්න සින්දුවකුත් කියන්න්කො ක්‍යුන්ග්සුයා  "

" ආ මම "

" බැරිද එහෙනන් මම නිදාගන්නෑ "

" මුලින් කාමරේට එක්කන් යමු මෙයාව "

" ක්‍යුන්ග්සුයා  ☺️. සරන්හේ ක්‍යුන්ග්සුයා "

ආයිෂ් මේ කෙල්ල මොනවද කියවන්නෙ.

" මොරගුයො????"

" සරන්හේ ❤️. ක්‍යුන්ග්සුයා  ඔයා නැතුව දැන් මට ඉන්න බෑ 😢. මාව දාල යන්න එපා කවදාවත් 😢"

" හරි මම ඔයාව කවදාවත් දාල යන්නෑ . දැන් එන්නකො . ඔයා දැන් කාමරේට ගිහින් ටිකක් නිදාගන්න "

මම එයාව එක්කන් ගිහින් මගේ කාමරේ ඇද උඩින් තිබ්බා. මම යන්න හදනකොටම එයා මගෙ අත අල්ක ගත්තා.

" ක්‍යුන්ග්සුයා ....!! කජිමා 😢. ඔයා යන්නෑ කිව්වා. "

" ඔයා නිදාගන්නකො "

" මට ඕන නෑ . මම නිදාගත්තොත් ඔයා මාව දාල යාවි "

" හීනෙකින්වත් එහෙම හිතන්න එපා. මම ඔයා එක්ක දිගටම ඉන්නව "

" ජින්චයෝ ... ක්‍යුන්ග්සුයා , ඔයා දැන් මගේ හැමදේම වෙලා ඉවරයි "

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now