චං ෂී... Good morning mam

👧 Good morning

චං ෂී ... අා... මේ කවුද

👧 මේ ලීහුක් එයා අද ඉදන් අපි එක්ක වැඩ කරයි. මගෙ main bodyguard විදියට.

අපි විනාඩි 20කින් විතර කම්පැනි එකට ගියා.

👧 චං ෂී ඔයා අංජුව දන්නවා නේ

චං ෂී... ඔව් අර මෑම්ගෙ යාලුවා නේද

👧 ඔව් එයත් අද ඉදන් මගෙ ලග වැඩ කරන්නෙ. තව ටිකකින් එයත් එයි එයාව ඇතුලට එවන්න

චං ෂී... හරි මෑම්

ටිකක් වෙලා යද්දි අංජා ආවා

👧 ආහ් ආවද පලවෙනි දවසෙවත් කලේන් එන්න බෑනෙ මූට

අංජා... යකෝ මම ටැක්සි එකක ආවෙ නැතුව ජෙට් එකක නෙමේනෙ 😒 මෙයාද සනීගෙ මල්ලි

👧 ආහ් ඔව් ලීහුක් මේ අංජු මෙයත් අද තමා ඉස්සෙල්ලම ආවෙ. මෙයා අද ඉදන් මගෙ private Secretary විදියට වැඩ කරන්නෙ. එතකොට අංජො මේ ලීහුක් මෙයා මගෙ main bodyguard විදියට වැඩ කරන්නෙ. ඔයාලව මම interview කරේ නැත්තෙ ඔයාලා මට හිතවත් නිසා ඒත් ඒ දේවල් ජොබ් එකට අදාල කරගන්න එපා. ඔයාලා HIGHT LIGHT ENTERTAINMENT වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරයි කියලා මම හිතනවා. ආහ් තව එකක් කම්පැනි එකට ඔයාලව ඕනෙම වෙලාවෙ තමයි ඔයාලා ආවෙ මොකද ඉස්සරහට එන්නෙ වැඩ ගොඩක් තියන season එකක් ඔයාලා මට හොද support එකක් ඒ වැඩ වලට දෙයි කියලා මම හිතනවා. හරි ඒනම් වැඩ පටන් ගමු නේ. Ok මෙච්චර වෙලා මම serious අරන් කතා කොරේ දැන් ආපහු කලින් මානසිකත්වෙට එනවා ඕන් ඈ 😅
හරි ඒනම් දුර දිග බලා... නොසැලී පෙරට ඕ යේ... නිකන් කකුල නොන්ඩි කකුල 😂

අංජා... මුට මොකෑ මේ වෙලා තියෙන්නෙ අමු කාලද මූ. නැත්තං මේ උදේ පාන්දර සෝජු බෝතලේකටවත් වැඩේ දීලද. සැක් මොනා වුනත් ඒවා කැත වැඩ ඈ 😕

👧 හරි දැන් මම කතාවට බහින්නම්. ලබන සතියේ BH එකේ සෙයාස් තියන හැම කම්පැනියකම idols ලා perform කරන ලොකු concert එකක් තියනවා. ඒකට අපේ කම්පැනි එකේ band දෙකත්
Perform කරනවා. ඉතින් එයාලගෙ අඩුපාඩු ටික බලලා ඒ වැඩ ටික කරන්න ඕනෙ ඒ වගේම BH එකට විඩින් විඩේට යන්න වෙයි ඒකටත් ඔයාලා ලෑස්ති වෙලා ඉන්නෝනෙ. අංජෝ තෝ විසේසයෙන්ම තෝ BH එකට ගිහින් එතන ඉන්න ඔක්කොටම පැණි හලන්න ගත්තොත් මම තොට සෙරෙප්පුවෙන් දෙකක් දීලා පන්නන්නෙ දැනගනිම් හරිද ඒ වගේම තෝ අපේ මාමාගෙන් ඈත් වෙලා හිටු එතන ගිහින් ඒ මනුස්සයව කන්නවගේ බලන් හිටියොත් ඇස් දෙක ගලෝලා අතට දෙනවා දැනගනිම් බල්ලා 😈

අංජා... යකෝ මූ තව ගියෙත් නෑ මූ මට බැනලත් ඉවරයි. ඉතියෝපියානු හිවලා 😒

👧 තෝ ගැන දන්න හින්දා කීවෙ ලීහුක් මම ඔයා ගැනනම් වැඩිය දන්නෑ. ඒත් ඔය එක එක කෙල්ලන්ව දැක්කහම කොල්ලන්ගෙන් රිඇක්සන් ගැනනම් දන්නවා. ඒ හින්දා එතන ගිහින් කෙල්ලන්ට ඇස් එහෙම ගහලා අහු වෙන්න එපා ඈ මටත් එක්ක කෙල වෙන වැඩක්.
හරි ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ අපේ band දෙකේ වැඩ ටික කෝමද කියලා. එයාලට ඕනෙ කරන දේවල් මොනා හරි තියනවනම් ඒ ටික හොයලා බලලා චං ෂීටදෙන්න. එයා ඒ ටික ගැන බලා ගනී. අංජා G Fire ලා ගැන බලන්න එතකොට ලීහුක් ඔයා vampire kids ලා ගැන බලන්න. ඒ බලලා ඇවිත් මාව හම්බවෙන්න. මේ පාර කොන්සට් එක අපි අපේ වාසියට හරව ගන්න ඕනෙ එක එක fandom මේ කොන්සට් එක බලන නිසා අපේ බෑන්ඩ් ගැන දන්නැති අයගෙ attraction එක ගන්න අපි වැඩ කරන්නෝනෙ. ඒකෙන් අපේ fanbase එක ඉහල යයි ඒක අපිට හොද දෙයක් වෙයි මේ පාර අපේ අරමුණ තමයි කෝමහරි අපේ fanbase එක වැඩි කරගන්න එක. ඒකට මම පොඩි plan එකක් හදලා තියෙන්නෙ ඒත් ඒකට අපිට PD මාමගෙ උදව් ඕනෙ මාමාව හම්බවෙන්න BH එකට යන්නෝනෙ දැන් ගිහින් මම කියපු වැඩේ කරලා ඉන්න එතකල් මම අපේ stylish ලව හම්බවෙන්න යනවා හරි let's go 😇

අංජා... ඒ මොකක්ද ඕයි කීවෙ මටනම් මෙලෝ දෙයක් මතක නෑ තෝ කියෝගෙන ගියා 😕

ලීහුක්... ආහ් ඒක පස්නයක් කරගන්න එපා අංජො මම රෙකෝඩ් කරගත්තා 😆

අංජා... ඇහ් අන්න මල්ලි ' 😃

👧 හැපූ අංජො බොටම හරියනවා මූව. හරේ දැන් වැඩ පටන් ගන්නලා 😌

                -------- ≪ °✾° ≫ --------

හරේ ඉවරෝ 10ත් ඉවරෝ. සමා වනු මැන පමා වීම ගැන මේ අහිංසක දරුවාට පීස් 😶 විබාගෙකට මැදි වෙලා හිටියෙ හලූ. කමක් නෑ නේ. හිත රිදුනානම් සමා යදිමි මම මගෙ නෙත් වල කදුලු පුරවා... සැක් කැතයි නේ මට කවිනම් ලියන්න බෑ කමක් නෑ දක්සතාවය අගය කරන්න 😆 ඒනම් ඊලග එකෙන් හම්බෙමු බායි බායි.

MistyWhere stories live. Discover now