Chapter 10

674 130 38
                                    

               -------- ≪ °✾° ≫ --------

ඊළඟට හිටියෙ ඉතිම් මගෙ සූකිරි කැටේ තමා හූම් අනා...... 😙

👧 හායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👧 හායි

🧑 හායි මේ මිස්ටි නේද

👧 හානේ ඔයා මාව අදුරගත්තා නේද

🧑 ආහ් ඔව්

👧 හරි කෝ අත දෙන්නකො

🧑 ආ ඒ ඇයි

👧 මෙහෙ දෙන්න දැන් හොදට අතුල්ලන්න හෝදමු අපි හෝදමූ හෝදමු අපි හෝදමූ

🧑 ආ මේ මොනවද

👧 මේ සැනිටයිසර්

🧑 මට මොකටද සැනිටයිසර්

👧 හරි ඔයා දැන් මේ මෙතන ඉන්න කෙල්ලො කීදෙනෙක්ගෙ අත් අල්ලන්න ඇද්ද.

🧑 ආ මෙයාලා Army ලානෙ

👧 හරි ඒත්.ඔයා මේකෙන් අත හේදුවාම ඔයාගෙ අතේ තියන ස්ත්‍රී සෛල 99.99 % ක්ම නැති වෙනවා ඊට පස්සෙ මම අතින් අල්ලපුවාම මගෙ සෛල ටික විතරයිනෙ ඔයාගෙ අතේ තියෙන්නෙ මගෙ luck එකටම මම තමා අන්තිමේටම ආවෙ ආමිලාගෙන් 😆

🧑ඕහ් ඔයාගෙ බයස් මමද 😐

👧 ඔව් මගෙ බයස් ඔයා ඇයි

🧑 ආහ් නෑ හරි ඒනම් see you again bye 😐

👧 Bye 😶

මම එතනින් එලියට ආවට පස්සෙ ඔන්න පටන් ගත්තා වක්කඩ ඇරියා වගේ අංජා කියවන්න 😕

අංජා... මොකෑ බම් බොට වෙලා තියෙන්නෙ තෝ එතන ගිහින් සැනිටයිසර් ඇඩ් එකක් දැම්මේ මොලේ හොද නැද්ද බොගෙ ඒ මදිවට. science class එකකුත් තෝ ජිමිනට science උගන්නන්නද ෆෑන්මීටිමට ආවෙ බල්ලො

👧 මොන කෙහෙල් පුස්පයක්ද බොට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ මම මොනා කරත් තොට මොකද ජිමින් මගෙ බොගෙ නෙමේනෙ තෝ මේ මුලු කොරියාවෙම ඔප්පලාට පැණි හලලා ඒ මදිවට මගෙ කොලු පැටියවත් අල්ල ගත්තද බල්ලා

MistyWhere stories live. Discover now