අංජා...යකෝ මට ඇති අමාරුවක් නෑ තොගෙ ඔය ලදරු මානසිකත්වෙ නිසා තමා ඔක්කොම කටක් ඇරලා කියන්නෙ කෝමද කියාම්කො තෝ HIGHT LIGHT ENTERTAINMENT එකේ චෙයාමන් කියලා ගස් වැද්දා තෝ යන තැන අපේ නමුත් ඉවරයි ගෝත්‍රික පැටියා 😤

ඉමා... ඒ මං පව් නැද්ද කියනවකො තොපි දෙන්නනම් කොයි වෙලාවෙත් ඇර ගන්නවා එපා වෙන්නැද්ද බම් තොපිටනම් මොකෑ මේ අහිංසක මම එපෑ වලි බේරන්න නවත්තපියව් දෙන්නම දෙකක් අයින්න කලින් 😠

👧 මූනෙ පටන් ගත්තෙ මූට කියාම්

අංජා... හරි තෝ නවත්තාම් මමත් නවත්තන්නම්

👧 ඒ මේ එනවද හෙට

අංජා... කොහෙද

👧 ඇයි දැන් බොට ජොබ් එකක් නෑනෙ

අංජා... ඒකත් ඇත්ත තෝ හින්දා තමා ඔක්කොම

👧 ඒකනෙ මම තොට මගෙ කම්පැනි එකට එන්න කීවෙ හෙට වර. සනියගෙ මල්ලිත් එනවා කීවා

අංජා... ඈ සනීගෙ මල්ලි ඌ මොකටද

👧 උටත් ජොබ් එකක් නෑ කියලා මම කීවා මගෙ ලග වැඩට එන්න කියලා. දැන් ඉන්න තැන ඉදන් අපේ කම්පැනියට දුරයි නේද

අංජා... ඔව්

👧 හරි ඒනම් අපේ ගෙදර වර එතකොට ලේසීනෙ

ඉමා... ඈ තොපි දෙන්නා එක ගෙදර? ඉවරයි 😕

👧 ඇයි ඒම කියන්නෙපා හරිද අපි සාමකාමීව ඉන්නවා

ඉමා... හපෝ ඒකමයි මට බය

ජුන්හි... ඒ මේ මම යන්නෝනෙ දැන් හවස් වෙලානෙ

👧 හරි මම ඔයාව ගෙදරට drop කරන්නෙම්. අංජො හෙට උදේම එන්න හවසට බඩු ටික ගෙදරට ගමු

අංජා... හා ඒනම්

👧 හරි බායි ඔක්කෝටම ඈ

ඉමා... හරි බායි

---------->>>>☆☆☆<<<<-----------

ජුන්හිව ගෙදරට දාලා මම සනී ලගෙ ගෙදර ආවා. මොකද මම කියලා තිබ්බනෙ සනීලගෙ ඔම්මට මම අද රෑ එහෙ නවතින්න එනවා කියලා මම එද්දි ආන්ටි රෑට කෑමත් හදලා 😊
මම එහෙන්මම වොෂ් එකක් දාගෙන කාලා නිදාගත්තා පහුවදා උදේම නැගිටලා ඔෆිස් යන්න ලෑස්ති වුනා.සනී මාව නැගිට්ටෙව්වා. හරියටම මම ලෑස්ති වෙලා ඉවර වෙද්දි චං ෂී ආවා මාව එක්කන් යන්න.සනීගෙ මල්ලි ලීහුක් අද මාත් එක්ක වැඩ කරන්න යන නිසා මම ලීහුක් වත් එක්ක ගියා

MistyDove le storie prendono vita. Scoprilo ora