"යා... ටේහ්‍යුන් දැන් ඕක ඇති නේද? මට එයාව මිස් චෝයි ගෙ ඔෆිස් එකට එක්කන් යන්න ඕනෙ"

පංතියෙ එහා කෙලවරින් ගෑනු ලමයෙක් කෑගැහුවා.. මෙයා වෙන්නැති හේ වොන්..
මිස් චෝයි මාව නෝට් දෙන්න එක්කන් එන්න කියනවා මට කලින් ඇහුනා.. කවුරු උනත් කමක් නෑ.. මාව බේරගන්නවනම් ඒ ඇති..

(හේ වොන්)

කොටියා හේ වොන් ගෙ කෑගැහිල්ලට ඒ පැත්ත බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොටියා හේ වොන් ගෙ කෑගැහිල්ලට ඒ පැත්ත බැලුවා.. ඒත් මං නම් හිතන්නෙ නෑ එයාට මෙයා බයවෙයි කියලා..

"මං පස්සෙ තමුන්ව අල්ලගන්නම්"

මෙන්න බොලේ මගෙ මූනට එබිල මරුමුස් බැල්මකුත් දාලා හා මූනත් එක්ක මේ යකා එලියට ගියා.. හැපූ ගෑනුන්ට බයද!

*************************************

මිස් චෝයි ගෙන් නෝට්ස් ටිකත් ඉල්ලගෙන අපි ඔෆිස් එකෙන් එලියට ආවා..

"මාව බේරගත්තට තැන්ක්ස්"

"කාගෙන්ද?"

"අර කො....! අර මට බැනපු පිරිමි ලමයගෙන්

"අහ්.. ටේහ්‍යුන් ද?? එයා නරක නෑ.. හැබැයි ඔයා වගේ අයට එයා ආස නෑ ඒකයි ඔය"

"මං වගේ කිව්වෙ?"

"ස්කොලශිප් අරන් මෙහෙට එන අයට.. මං කියන එක තේරෙනව නේ"

"අහ් දුප්පත් අයද??"

"හ්ම්ම්ම් ඔව් එහෙම කිව්වත් හරි..අනික මං ඔයාව බේරගත්තෙ නෑ.. ටේ නරක විදියට හැසිරුනොත් කියන්න කියලා ටේ ගෙ තාත්තා මට කියලා තියෙන්නෙ.. අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා.. ඉතින් එයා බයයි මං එයාගෙ සීයටයි තාත්තටයි කියයි කියලා.. ඒකයි ගියෙ"

"අහ් එහෙමද!"

"හ්ම්ම්ම්.. මං හේ වොන්! ඔයාගෙ නම මොකද්ද කිව්වෙ නම් ජූරි නේද?"

Petalless Flower✔️Where stories live. Discover now