👧 To another one
මේ ඔයාලද මෙයාව ගෙන්නගත්තෙ. ඔයාලත් මෙයාට මොකක්හරි උදව්වක් කරන්නද. අනේ.. කොච්චර හොදද ඒක. මේකත් අපේ මාමගෙ වැඩක්ද. යකෝව් මං දන්නෑනෙ අපෙ මාමණ්ඩියා මෙහෙම වැඩත් කරනවා කියලා. සා...වෑව් 😃කාටද ඉතින් ආඩම්බර 😌 ඔහ් මට තමා. මං ඉතින් one and only daughter නේ 😁

චං ෂී.... mam,

👧 ඕහ් චං ෂී ඔයා කොයිවෙලේද ආවෙ

චං ෂී... මන් මෙතන හිටියෙ mam

👧 ඈ මෙතනද හිටියෙ. අහ් ඒක අතෑරලා දාන්නකො. මේ අංකල්ට අපේ company එකෙනුත් කරන්න පුළුවන් දෙයක් තියනවනම් කරන්න.

චං ෂී... ඒත් mam මේ...

👧 අා කියන්න ඇයි අපේ company එකෙන් මෙයාට help කරන්න බැරිනම්. මගෙ දේවල් වලින් මෙයාට help කරන්න. ඔයාට පුළුවන්නෙ ඒ ගැන බලාගන්න.

චං ෂී... Mam මෙයා එහෙම කෙනෙක් නෙමේ.

👧 ඈ... ඒම කෙනෙක් නෙමේ. ඒනං

චං ෂී... මෙයා තමයි BTS ලගෙ dancing choreographer

👧 ඈ. මොකා BTS ලගෙ dancing choreographer? 😳

(අපොයි කෙලියා තාප්පෙට. ආයෙත් මං කට හින්දා කෙලෝ ගත්තා. මල් තියලා වදින්න ඕනෙ මනුස්සයෙක්ව මං හිගන්නෙක් ගානට දාලානෙ මෙච්චර වෙලා කතා කරලා තියෙන්නෙ. Omg... අපොයි. දැන් මොකෑ කරන්නෙ. BTS ලගෙ ඉස්සරහවත් මට මගෙ කට පරිස්සම් කරගන්න බැරිවුනානෙ. වසලා හමාරයි දැන්. සොරි කීවට අහයිද ලොක්කා. දෙවියනේ ඇයි ඔයා මට මේම කොරන්නෙ 😭 )

චං ෂී... ඔවු mam මේ BTS ලගෙ dancing choreographer.

👧 ඇයි ඔයා මේක කලින් කීවේ නැත්තෙ ආ...

චං ෂී... Mam ඉතින් මට කතාකරන්න දුන්නෑනෙ

another person... Excuse me mam

👧 ඔහ්. ඒ ගමන කවුද. ආ..හ් මේ අර ඉස්සෙල්ලා මගෙ ඇගේ හැප්පුණ පොකිරිස්සා නේ. මොකෑ ආයෙ ආවෙ.

Actually sorry mam. මම දැනගෙන හිටියෙ නෑ mam කවුද කියලා. Sorry mam.

👧 Oh ලොකු දෙයක් දැන්වත් සමාව ගත්ත එක. පහුවෙලා හරි වැරැද්ද තේරුම් ගත්ත නිසා සමාව දෙනවා 😌

ඩානන ඩාන ඩාන ඩානේ...ඩානන ඩාන ඩාන ඩානේ.... 📞 ringing

අයියෝ phone එක. මට ඒක සයිලන්ට් දාන්න බැරිවුනානෙ. මෙතන BTS ලත් ඉන්නවා

👧 hellow... මාමා....
අයියෝ හම්බුන වෙලාවෙ කියන්න තිබුනනේ.... ආහ්... ඉන්න මං එන්නම් 😖
චං ෂී අපිට දැන් BH එකට යන්න වෙනවා.

චං ෂී.. ok mam

👧 අපෝ මං දන්නෑ අප්පා මොන වදයක්ද කියලා. ඔය දෙන්නා නිසා මට BTS ලා එක්ක කතා කරන්නත් බැරිවුනානෙ 😤
අන්යාසෙයියෝ ඔප්පා...

Dancing choreographer... ඔහොම ඉන්න ඉස්සෙල්ලා කියන්න ඔයා කවුද කියලා.

අයියො ආයෙ පටන් ගත්තා.

චං ෂී... mam අපි දැන් යන්නෝනෙ නේද.

👧 ඔප්පා... I'm misty. ඇත්තටම මම ඔයාලගෙ ලොකුම ලොකු ෆෑන් කෙනෙක්. හමුවීම සතුටක්.

Omg නම්ජූන් ඔප්පා මගෙ අතින් ඇල්ලුවා 🤩 ආයෙ ඉතින් සතියක් විතර යනකල් මං මේ අත හෝදන්නෑ 😑 මගෙ අත නිකන් රත්තරං වේගන එනවද මංදා 🤩

👧 අනේ ඇත්තටම මට කණගාටුයි. මේ වෙලාවෙ මට ඔයාලා එක්ක කතා කරන්න බැරි එක ගැන. ආයෙ ඉක්මනට හම්බෙමූ. bye ! see you ! take care !

මට ඒ වෙලාවෙ නම්ජූන් ඔප්පා එක්ක විතරයි කතා කරන්න පුළුවන් වුණේ 🥺මගෙ සූකිරි කැටේ එක්ක මට කතාකරන්න බැරිවුනා. ඒ වගේම අනික් අයත් එක්කත් 🥺 PD මාමා කතාකරපු නිසා මම එතනින් ඉක්මනට ආවා.

                 -------- ≪ °✾° ≫ --------

ඔන්න ඒනම් තුන්වෙනි එකත් දැම්මෝ. බායි ඊලග එකෙන් හම්බෙමු.

MistyWhere stories live. Discover now