Chapter 2

1.1K 191 23
                                    

                          -------- ≪ °✾° ≫ --------

මම car එකට ගියෙත් කිසිම ඉවසිල්ලක් නැතුව. පිටින් මම පාඩුවේ ඉදන් හිටියට ඇතුලෙන් "ඔනෙ මනි මනී යහ්💃🏻"නට නටා හිටියෙ. මාස 6ක් හිටියා මෙහෙ. ඒත් පලවෙනි වතාවට මේම chance එකක් ආවේ.

චං ෂී... අපි ස්ටේඩියම් එකට ආවා mam

oh... God ආවද. ආ...... මන් කෝමද කෑ ගහන් නැතුව ඉන්නෙ. අය්යෝ මට පිස්සු වගේ. ඕහ්ස්... ඇති misty , clam down clam down my baby. තාම ස්ටේඩියම් එකට ආවා විතරයි. ඔච්චර කලබල වෙන්න එපා. කොහෙද ඉතිම් කලබලේනෙ. ok දැන් serious වෙන්න misty

ගාඩ්ලා 8යි , චං ෂී , මමයි වැඩ්ඩෝ ටික වගේ ස්ටේඩියම් එකේ කොරිඩෝ එක දිගේ ඉස්සරහට ගියා. එකේ හිටපු ගාඩ් කෙනෙක් කීවා office room එකට යන්න PD මාමා එහෙ ඉන්නෙ කියලා. චං ෂී සාමාන්‍යයෙන් දන්නවා ස්ටේඩියම් එක ගැන. මොකද එයා කලින් හිටියෙ අපෙ මාමණ්ඩියා ලගනෙ. මන් චං ෂී පස්සෙන් ගියා ගාඩ්ලා මගෙ පස්සෙන් ආවා. කෝමද ගැම්ම 😎 ආව්...ස්.
අපි office room එකට යද්දි PD මාමා BTS ලගෙ manager එක්ක කයියක්. මන් එතෙන්ට ගියාට පස්සෙ manager ඔප්පව යැවුවා. එයා ඉතින් යන ගමන් bow කරගෙන ගියා. මාත් ඉතිම් මගෙ සූකිරි හිනාව දාලා bowwing පාරක් දැම්මා. මම විනාඩි 15ක් විතර අපෙ මාමණ්ඩියාත් එක්ක tea එකකුත් බොන ගමන් හෑල්ලක් දොඩෝ දොඩෝ හිටියා. ඊට පස්සෙ PD මාමට වැඩ වගයක් තියනවා කියලා එයා ගියා. මටත් එන්න කීවා. මන් කීවා ටිකක් ස්ටේඩියම් එකේ ඇවිදලා එන්නම් කියලා. දන්නවනෙ වෙන අයටනම් ඒම ඕනෙ ඕනෙ විදියට ඇවිදින්න දෙන්නෑ. ඒත් මට දුන්නා. අපෙ මාමණ්ඩිය දන්නවනෙ ඉතිම් මන් ගැන. බැරිවෙලා හරි එයා එපා කීවොත්, මං ස්ටේඩියම් එකේ ඇවිදින්න ඕන්නෑ. මුලු ස්ටේඩියම් එකම office room එකේ ඉදියි 😈 බුහ්හාහාහා..... PD මාමා චං ෂීට කීවා මාව ස්ටේඩියම් එකේ ඇවිදින්න එක්කයන්න කියලා 😁හේහේ.... මටත් ඉතිම් හොද පල්ලම. චං ෂී දන්නවනෙ මගෙ line එක හිහී ....
PD මාමා ගිය ගමන් මන් චං ෂීට කීවා මාව BTSලා රියසල් කරන තැනට එක්ක යන්න කියලා. චං ෂී පොඩ්ඩක් අදිමදි නම් කලා ඒත් ඉතිම් දන්නවනෙ ගෑණු ලමයින්ගෙ හැටි🤭 අපි BTS ලා practice කරන තැනට යද්දී කොහෙවත් යන හෝතබුවෙක් මගෙ ඇගේ හැප්පුනා. පොකිරිස්සා 😤 උන්දෑ දන්නෑ මන් කවුද කියල ම්හ් 😒

MistyOnde histórias criam vida. Descubra agora