two

669 115 50
                                    

Je-rin pov~

Mrs kang :-    je-rin!! මොනාද ඔතන කතා කර කර ඉන්නේ! අපීටත් කියන්න කැමතිද.. කතා කර කර හිටපු එකේ දඩුවමක් විදිහට ඔයා jungkook ට මේ ඉස්කෝලේ පෙන්නන්න ඕන! තේරුනාද?

' හෑ..! මල කෙලියයි.. ඉස්කෝලේ පෙන්නන්න!!? අනික් එක කොල්ලෙක්ට😰 තනියම!? '

'අනිත් එක මන් විතරක් නෙමෙයි නේ කෑ ගැහුවේ.. මොන මඟුලක්ද.. මේ මිස්ට නම් මන් ගැන හෙන තරහක් නේ තියෙන්නේ😐 '

" ඒත් මිස් මන් මොකුත් කරේ නෑනේ .. අනික් එක මන් විතරක් යෑ කතා කරේ.. "

Mrs kang :- kim je-rin!😠

' හුටා .. මන් කෙලව ගත්තා 😓 '

Mrs kang:- දැන් ඔයා මාත් එක්ක එකට එක කියවගෙනත් එනවද ආ! Jungkook ට ඉස්කෝලේ පෙන්නන්න ඕන විතරක් නෙවේ දැන් ඔයාට පැයක detention එක්කුත් තියනවා

' මොන - 😐  ශික් දැන්නම් හෙනට කෙළව ගත්තා.. ශා je-rin මරු පළවෙනි දවසේම කෙලවගත්ත..'

" හරි මිස් මන් එහෙම කරන්නම් " මන් කිව්වා

-----------------------------------------------------------

Jungkook's pov~

මන් පන්තිය ඇතුලට ගිහින් මන් කව්ද කියලා කිව්වට පස්සේ mrs kang කාටදෝ කතා කරලා මට ඉස්කෝලේ පෙන්නන්න කිව්වා..

' හහ් මේ කෙල්ල නේද මන් පන්තියට ආවට පස්සේ කන්න වගේ මන් දිහා බලන් හිටියේ.. හ්ම්ම්.. මේක නම් නියම දවසක් වෙන්නයි යන්නේ 🙄😏 '

මන් එහෙම හිතන ගමන් ගිහින් පිටිපස්සම කොනේ ඉඳ ගත්තා
______________________________________

Je-rin pov~

Lisa :- මේක මාර වැඩක්නේ ! එහෙම නිකන් detention දෙන සිරිතක් තියනවාද

Heejin :- ඒකනේ කියන්නේ mrs kang නම් මේ පන්තියට ඇවිල්ලා තියෙන්නේම je-rin ගෙන් පලිගන්නමද කොහේදෝ😆

Je-rin :- අඩෝ.. තොට ඒකටත් හිනා😑

Taehee:- මේවාට හිනා වෙලත් බෑ නොවිත් බෑ..😆😂 ඒක නෙවේ මොනා උනත් detention හම්බුන එකනම් වැරදියි මාත් කියන්නේ

Lisa :- ඒකනේ.. මොකද කියන්නේ.. මන් mrs kang ට කියන්නම් මටත් detention ඕන කියලා

" අප්පෝ එපා!! ඊට පස්සේ ඒකත් මන් කිව්වා කියලා තව මොනාහරි මට කරයි.. "

High School Love (J.Jk ff)Where stories live. Discover now