Chapter 22

98 25 2
                                    

අද ටේගෙයි ජිමින්ගෙයි ජීවිතේ ගොඩක් වැදගත් දවසක්..

අද ඒ දෙන්නා හැමෝගෙම ආශිර්වදය යටතේ නිත්‍යානුකූලව එකිනෙකාගේ අතිනත ගන්නයි යන්නේ..

ආමි ෆුල් යුනිෆෝම් එකෙන් සැරසුන ටේටේ අල්තාරය උඩට වෙලා ජිමින් අප්පගේ අත අල්ලන් පල්ලිය ඇතුලට එනකන් බලන් ඉද්දි,

පල්ලියේ ප්‍රධාන දොරටුව ඉස්සරහා අප්පා එක්ක හිටන් හිටි ජිමින් චකිතයකින් අප්පා දිහයි ඩෝර් එක දිහයි බැලුවා..

"හැමදේම හොදින් වේවී පුතේ.."

ජිමින්ගේ ඔලුව අතගාලා එහෙම කිව්ව මිස්ටර් පාර්ක් ජිමින්ගේ නලලින් හාද්දක් තියලා ජිමින්ගේ අතක් අරන් එයාගේ අතක පටල ගත්තා..

ඒ එක්කම පල්ලියේ මේන් ඩෝර් එක ඇරෙද්දි ලොකු හුස්මක් එක්ක ලස්සන හිනාවක් මූනට ගත්තු ජිමිනි අප්පා එක්ක  පරිස්සමට අඩි තියන ගමන් රතු පලස දිගේ ඉස්සරහට ඇදුනා..

ලස්සන හිනාවක් එක්ක ඉස්සරහට ඇදෙන සුරදූතයෙක් වගේ ලස්සන ජිමින් දිහා ටේටේ ආදරනීය හිනාවකින් බලන් ඉද්දි ජිමින්නම් ටේ දිහා යන්තමින්වත් බැලුවේ නෑ..

මොකද ටේව දැකලා එයාට පය පැටලේවි කියලා ජිමින් බයවුනා.

ඉතින් මිස්ටර් පාර්ක්,ජිමින්ගේ අත ටේගේ අත උඩින් තියන ඒ මොහොත වෙනකන්ම ටේ දිහා හරියකට නොබලපු ජිමිනි ටේගේ අත අල්ලන් අල්තාරය උඩට නැග්ග ගමන් හිතේ හැටියට ටේගේ රූපේ රසවින්දා..

ඉතින් මිස්ටර් පාර්ක්,ජිමින්ගේ අත ටේගේ අත උඩින් තියන ඒ මොහොත වෙනකන්ම ටේ දිහා හරියකට නොබලපු ජිමිනි ටේගේ අත අල්ලන් අල්තාරය උඩට නැග්ග ගමන් හිතේ හැටියට ටේගේ රූපේ රසවින්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🙂

My army officerWhere stories live. Discover now