Chapter 21

101 29 2
                                    

ටේටේ බූසාන්වල හමුදාපති හැටියට වැඩ බාර අරන් සතියක් වෙන්න කලින් පූස් පූස් ජින්ජූන්හොප්කුක්මින් පස්දෙනාවත් අරන් ලන්ඩන් වලට ගියා..

ඒ ඉතින් ටේගේ බලකිරිල්ලට පූස්ගේ තෑග්ග බුක්ති විදින්නයි..

ටේටේ වැඩ බාර අරන් අලුත නිසා එයාට කොහොමත් විවේකය කියන්නේ කාන්තාරයට වැස්ස වගේනේ..

ඉතින් එයා නිසා අනික් අයට විනෝදෙන් ඉන්න ලැබෙන කාලේ නැතිවෙනවට එයා කැමති උනේ නෑ..

ඉතින් ඒ හයදෙනා එන්ජෝයි කරද්දි ටේටේ එයාගේ රාජකාරීමය වගකීම් අකුරට ඉෂ්ට කලා..

ඒ අතරෙදි එයා ජිමින්ගේ අප්පවත් බලන්න අමතක කලේ නෑ..

කොහොම හරි කාලය තවත් මාසදෙක්කින් ගෙවිලා ගියේ හැමදේම සාමාන්‍යවෙලයි..

ඒත් ඊටපස්සේ එලබුන මාසේ එක්තරා සතියක් වෙනුවෙන් අපේ කොල්ලො සෙට් එකම ගොඩක් මහන්සි වෙලා වැඩ කලා..

-----------------------------------------------------------
මේකේ මන් ඔය කියලා තීන තනතුරු ගැන හිතන්න එපා.මන් ඒවා ගැන දන්නේ නෑ..

මේ,ගොඩක් අයට 17, 18 චැප්ටර්ස් මගෑරිලා...

සමහරවිට වට්පෑඩ් එකේ කේස් එකට මන් ඒවා කීපසැරයක් පබ්ලිශ් කල නිසා වෙන්නැති..

මන් ඒවා හරි පිලිවලට ආයේ අප්ඩේට් කල නිසා කැමතිනම් ආයේ ගිහින් බලන්න..

My army officerWhere stories live. Discover now