Chapter 15

127 33 4
                                    

"හියුන්ග් කියනවා මගේ ටේටේට මොකද උනේ කියලා.."

"පුතා කලබල කරන්න එපා..තාම ඒ ලමයා ඉන්නේ කෝල් එකේනේ..."

"අප්පා මගේ ටේටේ හොදින් නෙමේ..මට ඒක දැනෙනවා..ඇයි මෙයා මුකුත් කියන් නැත්තේ.."

"ජිමිනි ඔහොම කලබල කරන්න එපා.."

"අනේ හියුන්..මෙයාට කියන්නකො මොනා හරි කියන්න කියලා.."

රෑ අටට නමයට පූස්ට ආව කෝල් එකෙන් ඇස්වල කදුලු පුරවන් ශොක්වෙලා ෆෝන් එක කනේ තියන් ඉන්න පූස් දිහාට ඇගිල්ල දික් කරන ගමන් එහෙම කිව්ව ජිමින් හොබීට තුරුලුවෙලා අඩන්න පටන් ගත්තා

"හියුන්ගි,ටේටේට මොකද වෙලා තීන්නේ.."

"එයාට-එයාට ප්‍රශ්නයක් නෑ..ඒත් මට දැන් හදිසිවැඩකට ආයේ බූසාන් යන්නවෙනවා"

"මාත් එනවා ඔයා එක්ක යන්න.."

"ඔයාට කොහෙවත් යන්න බෑ පාර්ක් ජිමින්.ඒ වගෙම තමයි ඔය කාටවත් මේ ගෙදරින් එලියට අඩියක්වත් තියන්න බෑ..."

හොප්කුක්ජිමින් තුන්දෙනා දිහාට වගෙම ජිමින්ගේ අප්පා දිහාටත් තද බැල්මක් දැම්ම පූස් එයාගේ කම්මුල් දිගේ බේරෙන කදුලුත් පිහගෙන එයාගේ රූම් එකට ගියා.

මිනිත්තු පහක් ඇතුලත ආර්මි කිට් එකට බැහැලා එයාගේ ආම්පන්න ඔක්කොම රෙඩි කරගත්තු යූන් රූම් එකෙන් එලියට එද්දිම එයාගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා....

"හෙලෝ ජිනී..කියන්න..මන් දැන් එන්නයි හදන්නේ...ඔව්..මන් උන් ඔක්කොමලව හැදිගාලා දානවා...හ්ම්..මන් මගේ ටීම් එකේ අයත් එක්කගෙනම එන්නම්.හරී ඔයාලත් මන් එනකන් පරිස්සමින් ඉන්න"

ජිනීගේ කෝල් එක කට් කල පූස්පූස් ගත්තු කෝල් කීපයකට පස්සේ එයාගේ විශ්වාස වන්තම ටීම් මෙම්බර්ස්ලා පස්දෙනෙක් ටේගේ ගෙදරට ආවා..

හෝප්කුක්ජිමින්,ජිමින්ගේ අප්පා කියන හතර දෙනාගේ ආරක්ෂාව එයාලට බාර කල පූස් මගදි එයාගේ අනික් ටීම් මෙම්බර්ස්ලා එක්ක සෙට් වෙලා බූසාන් වල ටේගේ කෑම්ප් එකට පිටත් උනා...

"පූස්..."

"උන් කොහෙද ජිනී.."

"පහල ජේල් එකේ..."

"අපි යමු එතනට....."

පූස් ජින් එක්ක පහල ජේල් එකට යන ගමන් පූස් ආවා කියලා ජූන්ට පනිවිඩේ දුන්නා...

"චටස් 💥..."

"කවුද මේ වැඩේ බාර දුන්න එකා..."

"💥💥..."

"මේක කරන්න කියලා තමුන්ලට කිව්වේ මොකාද..."

"💥💥.."

"ජිනී ජුනීට එද්දි හොදට නටන උනුවතුර එකක් අරන් එන්න කියලා පනිවිඩේ දෙන්න.."

"අනෙහ් සර් එහෙම කරන්න එපා.."

කටෙන් එලියට ලේ තූ දාපු බෙක් හියුන් අමාරුවෙන් එහෙම කියද්දි යූන් එයාගේ කම්මුල්දෙක මිරිකලා අල්ලගත්තා..

"මන් මේ අන්තිම හොදින් අහන්නේ. තමුන්ලට මේ වැඩේ කරන්න කියලා කවුද ඕඩර් එක දුන්නේ..."

"බෝගම්.."

"මොකක් ??"

"එයා තමා මින්හෝයි ජැකියි අතරේ රන්ඩුවක් ඇති කරවලා ඒකෙ  හොදට හම්බකරගත්තේ..එයා ඒ වැඩේ හොදට කරන් යද්දි ඔෆිසර් ටේහියුන් එයාට හොද ආදායමක් අරන් දුන්න මින්හෝවයි ජැකීවයි දෙන්නවම අල්ලගත්තු එකේ තරහටයි අපිට එහෙම කරන්න කිව්වේ.."

"ඒකත් එහෙමද..ඕකුන් නිසා තමයි කවදාත් රටක මාෆියා කියන දේ ඉවරයක් වෙන්නැත්තේ තන්හාකාර දේශපාලුවො.."

තරහින් කෑගැහුව යූන් ජින්ජූන් දෙන්නා එක්ක ගිහින් බෝගම්ව කොටු කරගන්න ක්‍රමයක් හෙව්වා..

ඒත් ඉතින් රට කන්න මිනිස්සු තෝරගත්තු මනුස්සයෙක්ට රටේ නීතියෙන් හානියක් නැති නිසා යූන්ජින්ජූන් තුන්දෙනා යටි ගේමක් ගහන්න සැලසුම් කලා..

ඒක ටේටේට සිහිය ඇවිත් අයි සී යූ එකෙන් අයින් කරන්න කලින් කම්ප්ලීට් කරනවා කියලා එයාලා එක හිතින් හිතාගත්තා..

-----------------------------------------------------------
මගෙ අලුත් කම්ප්ලීට් ස්ටෝරි ටික 👇

-----------------------------------------------------------මගෙ අලුත් කම්ප්ලීට් ස්ටෝරි ටික 👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My army officerWhere stories live. Discover now