Part 17

664 177 57
                                    

Give my heart back
.
.
මගේ කතාවට Vote,,Comment කරන හැමෝටම ස්තූතී💛
.

යීබෝ ශාන්ගෙ උකුලෙන් ඔලුව තියාගෙන ඉන්නෙ තාම........ඔලුව අතගාන ගමන්ම ශාන් කතා කළා.....

"බෝදි........"

"ම්ම්ම්......."

"අපි ආයෙම china යමු....."

"ඇයි බනී අපි ආවා විතරනෙ😐....?"

"ආවා විතර නම් තමයි ඒත් මට ලොකු අවුලක් දැනෙනවා බෝදි...."

"ඒ කිව්වෙ බනී?"

"මේකයි බෝදි අපි මේ හැමදේම කරේ ඔයාගෙ කුඩම්මා නම් අපිට එයා තව දේවල් නොකර ඉදියි කියලා හිතන්න අමාරුයි...ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕන මැණික...ඔයාට තේරෙනවනෙ මං කියන දේ......"

"ම්ම්ම්....."

"මේ අහන්නකො පණ ,ඔයා office එකත් එයාගෙන් උදුරගත්තා...දැන් ඒ නිසා එයා ඇත්තෙ ඔයාට මොනවහරි කරන්න බලාගෙන...මට බයයි ලියෝ...ඒ නිසා අපි ආයෙම හෙටම යමු...ගිහින් එයාට විරුද්ධව තියන තොරතුරු හොයාගෙන ඉක්මනටම action එකක් ගමු...."

"ඔයා කියන එක හරි බනී....ඒත් මැණික ඔයාව මං එක්කන් ආවෙ ටිකක් නිදහසේ ඉන්නනෙ😥මං නිසා ඔයාගෙ නිදහසත් නැතිවෙලා නේද?"

"අනේ එහෙම නෑ බෝදි....මේ අහන්නකො ඔයාගෙ ප්‍රශ්න මගෙත් ප්‍රශ්න තමයි...මට දැන් හොදටම හොදයිනෙ...අනික අපි ආයෙ දවසක එමු ඔක්කොම ප්‍රශ්ණ විසදගෙන ම්ම්ම්ම්...."

"අනේ මැණික...මං ගොඩාක් වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න...ඔයාට පිං මැණික මං ගාවින්ම ඉන්නවට...."

"මං හැමදාමත් ඔයා එක්ක ඉන්නවා මගේ පුංචි සිංහ පැටියෝ....සතුටෙදි වගේම දුකේදිත් ඔයා එක්කම ඉන්නවා ....මොන දේ වුණත් මං මේ අල්ලගත්ත අත අතාරින්නෙ නෑ...ඒක මගේ පොරොන්දුවක්...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Give My Heart Back (Completed)Where stories live. Discover now