Part 23

572 156 49
                                    

Give My Heart Back

මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූති💛💛💛
.
.
.
යීබෝයි ශානුයි Hotel එකෙන් පිටත් වෙලා පැය 3ක විතර ගමනකින් පස්සෙ ආවෙ යීබෝ අලුතින් ගත්ත ගෙදරට...

ශාන්ට මෙහේ ගොඩක්ම ආරක්ෂාව තියන නිසා ශාන්ගෙ ගෙදරට නොයා එයාව  ළගින්ම තියාගන්නයි යීබෝට ඕන කළේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන්ට මෙහේ ගොඩක්ම ආරක්ෂාව තියන නිසා ශාන්ගෙ ගෙදරට නොයා එයාව  ළගින්ම තියාගන්නයි යීබෝට ඕන කළේ...ශානුත් ඒකට කැමති වුණේ එයාටත් යීබෝව මොහොතකටවත් ඈත් කරගන්න බැරි නිසා.......

"වාව් ලියෝ මෙහේ මාර ලස්සනයිනෙ😍"

"වාව් ලියෝ මෙහේ මාර ලස්සනයිනෙ😍"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒකනෙ මැණික මං කිව්වෙ ඔයාට😁....කෝ එන්න දැන් ඇතුලට යමු..."

"හරි බෝදි යමු..... මට ඇවිදින්න ඕන මුලු garden එක පුරාමයි ගේ පුරාමයි හී හී😍"

"හරි හරි මගෙ චූටි බබෝ මේක ඉතිම් ඔයාගෙත් ගෙදරනෙ ඕනම දෙයක් කරන්න wash දාලා ,කාලා බෙහෙත් බීලා ඉවර වෙලා හරිද😘"

"හලී ....."

දෙන්නම ගේ ඇතුලට ගියා...පිටත වගේම ගේ ඇතුලෙත් තියන ස්වාභාවික සුන්දරත්වය නිසා ශාන් නම් හිටියෙ වශී වෙලා වගේ........
ඉතිං වටේ බල බලා කැරකි කැරකිම ගේ ඇතුලට ගියපු ශාන් පිටුපාලා ඉන්න යීබෝගෙ ඇගේ හැප්පිලා තමයි පියවි සිහියට ආවෙ😁

"ආ..හ්ම් සොරි ලියෝ😇😇"

"ම්ම්ම්ම් සොරි කියල නම් මදි වෙයි හරිද බබෝ .....කෝ මෙහාට එන්න😘"

Give My Heart Back (Completed)Where stories live. Discover now