Part 11

906 214 87
                                    

Give My Heart Back
.
.
මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛අලුත් කතාව ඉක්මනට දෙන්නම්😁😁
.
.
.
යීබෝ දවල් වෙද්දි ගෙදරට ආවෙ ටේඕටත් ආවා කියලා call කරගෙනමයි.....

ගානියා මෙච්චර කල් යීබෝට මොන දේ  යීබෝ මුකුත් කිව්වෙ නැති නිසා එයා හිතුවෙ යීබෝ එයාට බයයි කියලා(ඒවා හදේ තමයි ඇන්ටි🤣🤣🤣)ගානියා කොච්චර නැටුවත් company එකේ හතරෙන් තුනක අයිතිය තිබ්බෙ යීබෝට...මෙච්චර කල් යීබෝට සද්දෙ දාගෙන හැමදේම ගානියා පාලනය කළේ යීබෝ මේ දේවල් වලට අකමැති ඇති කියලා හිතාගෙන...මොකද යීබෝ මෙච්චර කල් ජීවත් වුණේ ඕනවට එපාවට කියලා ගානියා දැනගෙන හිටියා ...හැබැයි එහෙම ඉන්න හේතුවක් ගානියා දැනගෙන හියියෙ නෑ...

වෙනදා වගේම යීබෝ ඊයෙ රෑ ගෙදර ආවෙ නැති නිසා ගානියා එයාට බැනගෙන එන්න පටන් ගත්තා...ඒත් යීබෝගෙ වෙනදා නැති අමුතු පෙනුමක් තියනවා ගානියා දැක්කා...ඒක නොදැක්කා වගේ බනින්න පටන් ගත්තා....

"යීබෝ මොකද ඊයෙ රෑ ආවෙ නැත්තෙ???"

"මං ආවෙ නැති වුණාම තමුන්ට මොකද???"

"තමුන් දැං මට කටගහගෙනත් එනවද?රෑට ගෙදර එන්න දන්නෙ නැද්ද?😐"

"මං තමුන් එක්ක කටගහගෙන ආවත් තමුන්ට මොකද😐තමුන් මගේ කවුරුවත් නෙමෙයිනෙ😤දේපල තණ්හාවට මගේ ඩැඩාගෙ කරේ එල්ලුණාට"

"තමුන් දැං ඔය මොකද්ද කිව්වෙ?මොකද අද ඔච්චර කියවගෙන එන්නෙ😐"

"මං කිව්ව දෙයක් එකපාරයි කියන්නෙ..😐"

"ආහ් ඇත්තද යීබෝ තමුන්ගෙ කට පරිස්සම් කරන් කතාකරනවා😐හෙට ඉදන් වෙලාවට ගෙදර ආවෙ නැත්නම් නවතින්න වෙන තැනක් හොයාගන්නවා😐"

"මේකත් හොදට අහගන්නවා මිසිස් ගානියා කොහොමත් අද මං මෙහෙන් යනවා...තමුන්ට ඕන මගුලක් නටා ගන්නවා...ඒත් තමුන් මේක හොදට මතක තියාගන්නවා Company එක මගේ තමුන්ට ඒකෙ අයිතියක් නෑ....ඒ නිසා හෙටම මං මගේ විශ්වාසවන්ත කෙනෙක්ව ඔතන වැඩ බලන්න දානවා..මං හෙට office එකට ඇවිල්ලා හැමදේම settle කරනවා...බලාගෙන ඉන්නවා තමුන්ට වෙන දේ🤣🤣🤣...තමුන්ට මං නටන්න දීපු කාලෙ ඉවරයි...බලාගෙන ඉන්නවා මං හෙමීට තමුන්ට තමුන් අයිති තැන ගැන කියලා දෙන්නම්😏😏"

Give My Heart Back (Completed)Donde viven las historias. Descúbrelo ahora