Part 5

1K 250 109
                                    

Give my heart back
.
.
.
මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී😍
.
.
.
.

ඩැඩා ඇවිල්ලා හිටපු නිසා ශාන් හොදටම බය වුණා...මොකද ලේසියකට ඩැඩා මෙහෙම එන්නෙ නෑ කියලා ශාන් දැනගෙන හිටියා..ඔක්කොටම වඩා එයා බය වුණේ bussiness marriage එක අවුල් වෙච්ච නිසා බනින්න ඇවිල්ලා කියලා හිතලා...ඒත් වුණේ නම් ශාන් හීනෙකින්වත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්...
.
.
.
.
.
මේ අතර වෙනත් ස්ථානයක්..

"මචං දැං drinks ගත්තා ඇති බං දැන්වත් යමන්කො"

"බෑ බෑ බෑ ටේඕ අද මං මෙතනම ඉන්නවා,ඔයා යන්න"

"පිස්සුද යීබෝ උඹව මෙතන දාලා ගියොත් පිස්සුවක් නටයි..අනික මං Auntyට කියන්නෙ මොනවද?,පිස්සෙක් නොවී යමන්කො ගෙදර"

"බෑ බෑ මං අද නැතිවෙන්නම බොනවා තාම රෑ වෙලත් නෑනෙ 😐"

"අනේ බං උඹ ඔහොම විදවන්න ඕන එකෙක් නෙමෙයිනෙ,සැරයක් කිව්වම අහපන්කො"

ඔය යීබෝව සනසවන්න උත්සාහ කරන්නෙ ටේඕ.යීබෝගෙ හොදම යාලුවා,

****Tao-ටේඕ කියන්නෙ යීබෝගෙ හොදම යාලුවා..දුකට සැපට මේ හැමදේටම යීබෝගෙ ළගින් හිටියෙ ටේඕ තමයි..ඒ වගේම යීබෝගෙ හැම රහසක්ම දන්න එකම කෙනා තමයි ටේඕ..ටේඕ කියන්නෙත් ඩොක්ටර් කෙනෙක්...යීබෝ එක්ක තමයි වැඩ කරන්නෙ ටේඕ..
යීබෝට වුණ හැමදේම දන්නෙත් ටේඕ තමයි...

Tao (4to එක දැම්මට දෙන්නෑ හොදේ මගේ කස් එක😁)

Tao (4to එක දැම්මට දෙන්නෑ හොදේ මගේ කස් එක😁)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ශාන් අද marry කරනවා කියලා මේ දෙන්නා දැනගත්තෙ website එකෙන්..

ටේඕ යීබෝට කෑගගහා ඉද්දි එකපාරටම ටේඕගෙ 4n එක ring වෙච්ච නිසා යීබෝව පුටුවකට හේත්තු කරවලා call එක ගන්න එළියට ගියේ club එකේ සද්දෙ වැඩි නිසා...
.
.
.
.
"හෙලෝ"

Give My Heart Back (Completed)On viuen les histories. Descobreix ara