Part 26

548 163 52
                                    

🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛💛💛💛
.
.
.
පසුදින උදෑසනම යීබෝ ඇහැරුණේ ඊයෙ රෑ alarm එක තියලා නිදාගත්ත නිසා.....අද කරන්න ගොඩක් වැඩ තියන නිසා තමයි උදෙන්ම එයා නැගිට්ටෙ......නැගිටලා බලද්දි දැක්කෙ සනීපෙට එයාට තුරුල් වෙලා ඉන්න එයාගෙ පණව.

දරාගන්න බැරි කියාගන්නත් බැරි ලොකු ආදරයක් තමයි යීබෝට ශාන් ගැන තියෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.....දරාගන්න බැරි කියාගන්නත් බැරි ලොකු ආදරයක් තමයි යීබෝට ශාන් ගැන තියෙන්නෙ.....ඒ අහිංසක මූණ දිහා ඕන තරම් වෙලාවක් බලාගෙන් ඉන්න පුලුවන් කියලා තමයි යීබෝට හිතුණෙ...තාම උදේ 5 නිසා තව ටිකකින් ශාන්ව ඇහැරවන්න හිතාගෙන ඒ නළලට උණුසුම් හාදුවක් දීලා කොට්ට ටිකකුත් වට කරලා හෙමීට නැගිටලා යීබෝ barthroom එකට ගියා......නාගෙන ඇවිල්ලා ඇදුමකුත් දාගෙන පහළට ගියේ ඒ වෙද්දිත් ශාන් හොදටම නිදි නිසා කන්න මොනවහරි හදන්න හිතාගෙන.....

නාගෙන ඇවිල්ලා ඇදුමකුත් දාගෙන පහළට ගියේ ඒ වෙද්දිත් ශාන් හොදටම නිදි නිසා කන්න මොනවහරි හදන්න හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුස්සියට ගිහින් කිරි දෙකකුත් හදලා පාන් තිබ්බ  ඒවා අරගෙන ජෑම් ගෑවා...ඊටපස්සෙ ඒ ටික මේසෙන් තියලා වහලා උඩට ගියේ ශාන්ව ඇහැරවන්න...ඒ වෙද්දි නම් ශාන් නැගිටලා ඈනුම් ඇර ඇර හිටියෙ....

"ගුඩ් මෝනිම් මගේ පණ😘.....නැගිට්ටද ඔයා?"

"ගුම්මෝනිම් පපා😘😘දැන් නැගිට්ටා විතරයි😁......"

"මැ.ණි.ක....ඔයා කිව්ව එක ආයෙමත් කියන්න😳....."

"ගුම්මෝනිම් පපා😁....."

Give My Heart Back (Completed)Where stories live. Discover now