Part 18

619 176 63
                                    

Give My Heart Back

***මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛

යීබෝ සහ ශාන් ගුවන්‍ යානයෙන් බැස්ස ගමන්ම එතනට ටේඕ එවලා තිබ්බ taxi එකකින් අදාල hotel එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
යීබෝ සහ ශාන් ගුවන්‍ යානයෙන් බැස්ස ගමන්ම එතනට ටේඕ එවලා තිබ්බ taxi එකකින් අදාල hotel එකට ගියා..
ඊටපස්සෙ එයාගෙ රහස් දුරකතනයෙන් ටේඕගෙ රහස් දුරකතනයට එයාලා ආරක්ශිතව ආවා කියලා text එකක් දැම්මා...(ආරක්ශාවට ටේඕත් තව දුරකතනයක් භාවිතා කළා.....)

"බෝදි මට ටිකක් මහන්සී ඔයා wash දාගෙන එන්න මං ටිකක් ඉදලම wash දාගන්නම්....."

"ඇයි මැණික ගොඩක් අමාරුද?"

"නෑ නෑ බයවෙන්න එපා මැණික ටිකකින් අඩු වෙයි...."

"බෑ බෑ ඔහොම ඉදලා බෑනෙ කෝ එන්න මං මැණික එක්කම නාගන්නම්...ඊටපස්සෙ කාලා දොයියමු ම්ම්ම්....එතකොට අඩුවෙයි හරිද😘"

"හරි බෝදි......"

ඊටපස්සෙ යීබෝ පරිස්සමට ගිහින් ශාන්ව නාවලා එයත් නාගෙන ඇවිල්ලා ඇදුමකුත් අන්දවලා එයත් ඇදුමක් දාගත්තෙ කිසිම රාගික සිතුවිල්ලක්වත් ඇති නොවෙද්දි.....එයාට ඕන වුණේ මේ වෙලාවෙ ශාන්ගෙ ආරක්ශාව විතරමයි....ඇදුම අන්දවලා ශාන්ව ඇදෙන් ඉන්දවද්දි  කෑම එක ලැබුණා.....ඉතිං ශාන්ටත් කවලා ඒ ගමන්ම එයත් කෑවෙ ශාන්ගෙ බලකිරීම නිසාමයි.......

ඊටපස්සෙ ශාන්ට බෙහෙත් ටික දීලා එයාව තුරුල් කරගෙනම යීබෝ නින්දට වැටුණා....
.

ඊටපස්සෙ ශාන්ට බෙහෙත් ටික දීලා එයාව තුරුල් කරගෙනම යීබෝ නින්දට වැටුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Give My Heart Back (Completed)Where stories live. Discover now