Part 31

553 150 54
                                    

Give my heart back

😎short ff එකක් දැම්මා profile එකෙන් ගිහින් කියවන්න......(untouched love)
.
.
🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී....💛💛💛💛

"හ්ම්ම් එහෙනම් හැමෝම එන්නකො මං ඔයාලට කතාව කියන්නම්.........."

අතීත කතාව.....✳️✳️✳️✳️

අද වැන්ග් වගේම ෂියාඕත් campus එකට යන පළවෙනි දවස.....වැන්ග් වගේම ෂියාඕ කියන්නෙ ගොඩක් සල්ලිකාර පවුල් දෙකක ළමයි දෙන්නෙක්....
දෙන්නම campus එකේ gate එකෙන් ඇතුල් වෙනවත් එක්කම කොහේදෝ ඉදන් ආපු ගෑණු ළමයෙක් ෂියාඕගෙ ඇගේ හැප්පුණා.....හොදටම බය වෙච්ච ඒ ගෑණු ළමයා ෂියාඕට sorry කියලා එතනින් දුවලා ගියේ පළවෙනි දවසෙම ෂියාඕගෙ හිතත් අරගෙන.....එයාගෙ නම නිශී නැන්සි....
කාලය ගතවෙලා යද්දි ෂියාඕ වැන්ගෙත් උදව්වෙන් ඒ ගෑණු ළමයව යාලු කර ගත්තා.....ඒ ආදරේ ඔය විදියට ලස්සනට ගලාගෙන යද්දි නැන්සිගෙ හොදම යාලුවා වෙච්ච ෆෙලීසි එක්ක වැන්ග් යාලු වුණා.....ඉතිං හතර දෙනාම හොදම යාලුවො වෙච්ච නිසා මේ බැදීම ගොඩක් ශක්තිමත් වුණා......

කාලය හරිම සුන්දර විදියට ගෙවිලා ගියේ මේ ආදරණීය යුවලවල් දෙකට ගෙවල් වලිනුත් ආශිර්වාද ලැබුණ නිසා....ඒත් ඒ ලස්සන ආදර කතා දෙකට ඇස්වහ වැදුණෙ කවුරුත් හිතපුම නැති වෙලාවක.....

ඒ එයාලා හතර දෙනාගෙ campus එකේ final year එක....හැමෝම අන්තිම අවුරුද්ද නිසා ගොඩක් මහන්සි වුණා.....එක දවසක් campus එකට අලුත් ගෑණු ළමයෙක් ආවා....එයා මන්ත්‍රී කෙනෙක්ගෙ දුවෙක්.....අලුතින් campus එකට ආපු එයාගෙ නම ගානියා....මහලොකු ලස්සනයි නැති වුණාට එයා හිතන් හිටියෙ එයා ගොඩක් ලස්සනයි කියලා.....(මලවිකාර😎)

ඉතිං මෙයා ඇවිල්ලා මාස කිහිපයක් යනකොට මුලු campus එකේම කතාබහට ලක්වුණා....මොකද මෙයාගෙ ආඩම්බරකමයි අනිත් අය තලා පෙලා ඉන්න හදන හැසිරීමයි එක්ක....හැමෝම එක්ක රණ්ඩුවට පැටලුණු මෙයා ෂියාඕ ළගදි විතරක් හරිම හොද කෙනෙක් වගේ හැසිරුණා....ෂියාඕ නම් මෙයාගෙ හැටහතර මායම් වලට අහුවුණේ නෑ.....ඔය අතරෙ තමයි වැන්ග්ව එයාගෙ ඇස්වලට අහුවෙන්නෙ.....තියන මායම් හැම එකක්ම දාලා වැන්ග්ව අල්ලගන්න හැදුවත් ඒකත් හරි ගියේ නෑ...ඒත් ෂියාඕට වඩා වැන්ග් ටිකක් පෝසත් නිසා කොහොම හරි වැන්ග්ව ලබාගන්න ඕන කියන එක ගානියා හිතුවා....නැන්සිට වගේම ෆෙලීසිට ගානියා නිසා පුදුම කරදර ගොඩකට මුහුණ දෙන්න වුණා....ඒත් එයාලගෙ ශක්තිමත් ආදරේ නිසා හැමවෙලාවෙම හැමෝම දුක් විදගෙන එකට හිටියා.....ටික කාලයක් හැමෝටම ගානියගෙ වදෙන් නිදහස් වෙන්න පුලුවන් වුණේ එයා එයාගෙ තාත්තා එක්ක මාසෙකට ස්විට්සර්ලන්තෙ ගිහින් හිටපු නිසා.....කොහොම හරි ගානියා එද්දි ෂියාඕ වගේම වැන්ග් campus එකෙන් out වෙලා තිබුණා....ඒකට නම් ගානියාට ගොඩක් තරහා ගියා .....ආදරේ වෙනුවට වෛරය විතරක් හිතට ඇතුල් වුණා....එයාට campus එකෙන් out වෙන්න අවුරුදු 4ක් තිබුණා .......ඒ නිසා ඒ අවුරුදු 4 කොහොම හරි ඉවසගෙන ඉදලා එයාගෙ අරමුණ කොහොමහරි ඉටු කරගන්න ගානියා තීරණය කළා........

Give My Heart Back (Completed)Where stories live. Discover now