Part 22

566 177 95
                                    

Give My Heart Back

මගේ කතාවට Vote ,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛
.
.
.
දන්නෙම නැතුව වෙලාව ගිහින් රෑත් වුණා...ශාන් හිටියෙ 4n එකේ සිංදුවක් දාගෙන අහන ගමන්...
යීබෝ හිටියෙ lap එකේ වැඩ වලට හිරවෙලා...ටේඕ යීබෝට ඔක්කොම විස්තර එවලා තිබ්බ නිසා ඒ එවපු විස්තර එකින් එක ගලපමිනුයි හිටියෙ.....

කොහොම හරි ගොඩාක් වෙලා ගිහින් යීබෝ එයාගෙ වැඩේ ඉවර කරලා ජයග්‍රාහී හිනාවක් පිට කළා......
Lap එක ළග ඉදන් වැඩ ටික ඉවර කරලා යීබෝ බැලුවෙ ශාන් මොකද කරන්නෙ කියලා....

එතකොට තමයි යීබෝ දැක්කෙ ශාන් handfree එකත් ගහගෙන ඇගිල්ලකුත් කටේ දාගෙන එයා දිහාම බලාගෙන ඉන්නවා කියලා......

මගේ බනියෝ කියාගෙනම ශාන්ගෙ ළගට ගිහින් handfree එක ගලවලා එයාගෙ ළගට ඇදගත්තා...

මගේ බනියෝ කියාගෙනම ශාන්ගෙ ළගට ගිහින් handfree එක ගලවලා එයාගෙ ළගට ඇදගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁බනී

🐰වැඩේ ඉවරද බෝදි

🦁ඔව් බනී ඒ ඔක්කොම හරි මට මාර සතුටුයි

🐰අනේ ලොකු දෙයක් බෝදි.....ඒ කියන්නෙ ගානියා ගැන තොරතුරු තියනවද?

🦁ඔව් මැණික ගානියා විතරක් නෙමෙයි අර හොර දොස්තරයවත් හියාගත්තා...

🐰ඒක හොදයි බෝදි....ටේඕ ගොඩක් උදව් කරනවා නේද අපිට....එයා පව්..

🦁ඔව් බනී පොඩි කාලෙ ඉදන්ම මාව තේරුම් ගත්ත මාත් එක්ක හිටපු හොදම යාලුවා එයා....ඉතිං ඕනම ප්‍රශ්නෙකදි එයා මාත් එක්ක ඉන්නවා...

🐰ඒකනෙ බෝදි මටත් දැක්ක දවසෙම හිතුණා එයා හොද කෙනෙක් කියලා....

🦁හ්ම්ම් බනී අපි අද රෑට පහළට ගිහින්ම කමුද?

🐰හරි යමු බෝදි......

ඇතුලටම වෙලා ඉදලා කම්මැලි නිසා දෙන්න්ම එළියට ගියේ රෑට කන්න....
.
.
.
.
.
City Hospital එක.........

Give My Heart Back (Completed)Where stories live. Discover now