Part 15

725 184 76
                                    

Give My Heart Back

🎀මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛
.
.
දීර්ඝ නින්දකික් පස්සෙ මුලින්ම ඇහැරුණේ ශාන්....එතකොට තමයි  ශාන් දැක්කෙ එයාගෙ එහාපැත්තෙ එයාට තුරුල් වෙලා නිදාගෙන ඉන්න යීබෝව.....අවුරුද්දක් පෙරුම් පුරපු ඒ උණුසුම අද එයාගෙ ළගම තියෙද්දි ශාන්ට දැණුනෙ දරාගන්න බැරි තරම් සතුටක් ....ඒ හැගීමෙන්ම ඒ මූණ දිහා බලාගෙන උණුසුම් හාදුවක් දීපු ශාන් යීබෝගෙ අහිංසක මූණ දිහාම බලාගෙන හිටියෙ තාමත් එයාගෙ උණුසුමේ ගුලිවෙලා යීබෝ ඒ උණුසුමම හොයද්දි......

ඒ හැගීමෙන්ම ඒ මූණ දිහා බලාගෙන උණුසුම් හාදුවක් දීපු ශාන් යීබෝගෙ අහිංසක මූණ දිහාම බලාගෙන හිටියෙ තාමත් එයාගෙ උණුසුමේ ගුලිවෙලා යීබෝ ඒ උණුසුමම හොයද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන්ගෙ දිගු ඇගිලි යීබෝගෙ මුහුණ පුරා රටා අදිද්දි යීබෝ හෙමින් හෙමින් ඇස් ඇරියෙ ශාන්ව තවත් එයා ගාවට ඇදගනිමින්මයි.....

"බොබෝ"

"ම්ම්ම්"

"නැගිටින්නෙ නැද්ද ම්ම්ම්ම්?"

"බෑ....මට මේම ඉන්න ඕන"

"අපෝ කම්මැලියා ඩොක්ටර් කෙනෙක් නේද ම්ම්ම්ම්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අපෝ කම්මැලියා ඩොක්ටර් කෙනෙක් නේද ම්ම්ම්ම්"

"ඒ hispital එකටනෙ....දැං මං ඉන්නෙ husband කෙනෙක් විදියටනෙ"

"ආව්ශ් බෝ..දි...."

"ඇයි මැණික මොකද අමාරුද ඔයාට?"

නිදාගෙන හිටපු යීබෝ බයවෙලා නැගිට්ටෙ ශාන්ට මොකද වුණේ බලන්න.....ඒත් යීබෝ අල්ලන්න හදද්දිම අමාරුවෙන් නැගිටලා ශාන් washroom එකට දිව්වෙ යීබෝව තවත් බය කරමින්.......

Give My Heart Back (Completed)Where stories live. Discover now