Part 13

755 199 66
                                    

Give my heart back
.
.
.
මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛

🌟🌟🌟🌟හැමෝටම ගොඩාක් ස්තූතී කතාවෙ views 2K පැන්නා😍😍😍😍😍

❤️💚❤️💚💚💚❤️❤️❤️
.
.
මේ දේවල් නිසා ශාන්ගෙ හිත ගොඩාක් රිදිලයි තිබ්බෙ...වෙනදට දහ පාරකට වඩා කතා කරන යීබෝ අද උදේ කතා කරාට පස්සෙ කෑවද කියලා අහන්නවත්  msg එකක් නෑ.....ඉතිං දුකෙන් හිටපු නිසා ශාන් දවල්‍ටවත් කෑවෙ නෑ...වීන් කොච්චර කිව්වත් ශාන්ට කන්න උවමනාවක් තිබ්බෙ නෑ.....ශාන් කතා කරත් යීබෝගෙ 4n එක වැඩ කළේ නෑ....දුකයි බයයි දෙකම හිත වෙලාගනිද්දි ශාන් හිත හදා ගත්තෙ මොන දේ වුණත් එයාගෙ බෝදිව trust කරනවා කියලා හිතාගෙන...යීබෝ කවදාවත් ශාන්ට බොරුවක් කරන්නෙ නෑ කියලා ශාන් දැනගෙන හිටියා....

හවස් වුණාට පස්සෙ ශාන්ගෙ අක්කා ආවා...එයා ඇවිල්ලා ශාන්ට වාහනේට නගින්න කියලා වීන් එක්ක කතාවකට වැටුණා.....ශාන් යන්න හදද්දි වීන් ඇවිල්ලා කවදාවත් නැතුව ශාන්ව hug කරලා පරිස්සමින් ගිහින් එන්න කියලා කිව්වා...මුලදි ශාන් ටිකක් පුදුම වුණත් ආයෙ හිතුවෙ එයා අසනීප වෙලා හිටපු නිසා එහෙම කරන්න ඇති කියලා...ඊටපස්සෙ වීන්ට අක්කා එක්ක කතා කරන්න දීලා ශාන් වාහනේට ගියා.....අක්කායි වීනුයි මොනවද කතා කරනවා දැක්කත් අතරෙ සම්බන්ධයක් තියන බව ශාන් දන්න නිසා ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ....හිතේ දුක නිසාම ශාන්  car එකේ වීදුරුවට ඔලුව තියාගෙන ඇස්දෙක වහගත්තා....

ටික වෙලාවකින් අක්කා ඇවිල්ලා වාහනේ start කරනවා දැනුනත් ශාන් ඒ විදියටම හිටියා...අක්කත් ශාන්ගෙ ඔලුව අතගාලා කතා කරන්නෙ නැතුවම drive කරන්න පටන් ගත්තා...දන්නෙම නැතුව ශාන්ට නින්ද ගිහින් තිබුණා...එකපාරටම ශාන් ගැස්සිලා ඇහැරුණේ සුපුරුදු උණුහුමක් මූණ ළගින් දැනෙද්දි....

"බෝදි ඔයා??????"

"ඔව් මැණික මං තමයි😘වාහනෙන් බහින්න අදහසක් නැද්ද චූටි බබාට ම්ම්ම්ම්??"

ඔන්න එතකොට තමා ශාන්ට තේරුණේ තාම වාහනේ ඇතුලෙ ඉන්නෙ කියලා...ඉක්මනට වටපිට බලලා බහින්න හැදුවත් එයාට තාම හිතාගන්න බැරිවුණා කොහේද ඉන්නෙ කියලා....මේ එයාගෙ ගෙදරට යන පාර නෙමෙයි කියලා නම් හොදටම sure ශාන්ට....

Give My Heart Back (Completed)Unde poveștirile trăiesc. Descoperă acum