Part 16

691 182 77
                                    

Give my heart back.......

***මගේ කතාවට Like ,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛
***අලුත් කතාවට ඔයාලා කැමති නැද්ද🙄😌.....මේක ඉවර වුණාම daliy update දෙන්නම්😌😌😌
.
.
යීබෝ ශාන් එක්ක කෑම කන්න පටන් ගත්තා....ටික වෙලාවකින් කෑම කාපු දෙන්නම ආයෙමත් ඇවිල්ලා හාන්සි වුණේ හවස ටිකක් ඇවිදින්න යන්න හිතාගෙන.......

ටික වෙලාවකින් කෑම කාපු දෙන්නම ආයෙමත් ඇවිල්ලා හාන්සි වුණේ හවස ටිකක් ඇවිදින්න යන්න හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බො බෝ"

"ම්ම්ම්ම්......."

"හැමදාම මගේ ළගින්ම ඉන්න...මාව දාලා යන්න එපා......"

"නෑ මැණික මං කවදාවත් මගෙ මැණිකව දාලා යන්නෙ නෑ 😘"

"හ්ම්ම්ම්...."

"ඇයි බනී එකපාරටම එහෙම කිව්වෙ ?ඔයාට මාව විශ්වාස නැද්ද😌?"

"මට ඔයාව මටත් වඩා විශ්වාසයි මැණික....ඒත්....."

"ඇයි බනී ඒත් කියන්නෙ මොකද්ද ඔයාගෙ හිතට වදදෙන ප්‍රශ්ණෙ?"

"මුකුත් ප්‍රශ්ණයක් නෑ බෝදි....මට ඔයා එදා මාව දාලා ගියපු හැටි මතක් වුණා...."

"අයියෝ සොරි මැණික ඕවා ගැන ආයෙ හිතන්න එපා මං ඔයා ළගම ඉන්නවනෙ ම්ම්ම්"

"හරි බෝදි අපි පහළට යමුද?"

"හරි යමු මැණික ..."

"ආහ් ටිකක් ඉන්න බෝදි අක්කට කතා කරේ නෑනෙ😌,වීන්ටත් ගන්න ඕන"

"ඔව්මයි ටේඕට ගන්නත් අමතක වුණා..."

"ඒකනෙ ඊයෙ ආව ගමන් ගන්න හිටියෙ...කොහෙද ඔයා මට හැමදේම අමතක කළානෙ 😍"

"අනා මගෙ සූටි බනියෝ මං නිසා ඔයාට අමතකත් වෙනවා නේ එහෙනම්😁"

"නෝටි ලියෝ ....ඉන්න මං එයාලට කතා කරලා එන්නම්...ඔයත් ටේඕට ගන්න.."

"හරි බබෝ..."

දෙන්නම call ගන්න 4n දෙකත් අරන් නැගිට්ටා...නැගිටලා ගිහින් call ගත්තා......
ශාන් call දෙකක් අරගෙන ඉවර වෙනතුරුත් යීබෝ ටේඕ එක්ක බර කතාවක්....

Give My Heart Back (Completed)Where stories live. Discover now