"එතකොට මගෙන් අාදරේ අනෙක් අතට නොලැබෙනවා කියලා දැනගෙනත් මට ආදරේ කළේ ඇයි?" "ලැබෙන්නම ඕනි නෑනේ ඉතින්. දුරින් ඉදන් බලන් ඉන්න එකම මදිද? ඔයා හිනාවෙන විදිහ, කේන්ති ගිය වෙලාවට ඉන්න විදිහ, දුක හිතුනම ඉන්න විදිහ මේ හැම විදිහක්ම ඔයා දිහා බැලුවම මට අදටත් කියන්න පූලුවන්... ඇත්තම කිව්වොත් මට ඔයාව දැක්කම ඔය හිතේ තියෙන හැගීම් කියවන්න පුලුවන්" "එහෙනම් දැන් මගේ මූණ දිහා බැලුවම මොකද හිතෙන්නේ?" "දැන් නම් වලත්ත පාටයි!!!" ____________________________ Taekook NonFiction