සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා........ ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා....... ❤️جميع الحقوق محفوظة
إذا كان لديك حساب بالفِعل، تسجيل الدخول.
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා........ ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා....... ❤️
5 parts