This is the sinhala translation of Endless_Infinity's original book "The Wedding Planner". Credits of the story owned by the real author of it මංගල උත්සව ශ්යාඕ ඡාන්ට ප්රීතිමත් බවක් ලබාදුන්නේ ය. ඔහු විසින් සැලසුම් හා සූදානම් කළ මංගලෝත්සවයක් අවසානයේදී සාර්ථක අන්දමින් නිමා වූ විට දැනෙන උඩඟුකාරී හැඟුම දැනීම ඔහුට වළක්වා ගත නොහැකි විය. නමුත් ඇතැම්විටෙක විවාහ දිවියට පත්වන්නා තමන් ය යන හැඟීම දැනෙන්නේ මන්දැයි ඔහුට විමතියක් විය. මංගල උත්සව සැලසුම්කරන්නා කිසිවිට සිය පරණ පෙම්වතා මුණගැසීම පිළිබඳ නොසිතුවේ ය. ඔහු එක්වරම මතු වී විවාහයක් සූදානම් කරන ලෙස ඔහුට පවසන තුරු. *Just A Translation