මුළු කාමරයම එක්වරම දැඩි නිහඬබවක ගිලී ගියේ ය. එය ඉතා භයානක නිහඬ බවක් විය. තරුණයන් දෙදෙනාගේ බරැති සුසුම් වලට අමතරව කිසිඳු හඬක් නොනැඟිණි. කුණාටුවකට පෙර එන දරුණු නිහැඩියාව සිහිගැන්වූ එම නිහඬබව තත්පර කිහිපයක් පැවතිණි. "හැමදේම වෙයි.... ඔයාට ඕනි වුණු විදියටම...." එම තරුණයා නැවත මිමිණීය. _____________________________________ •Taekook Story •Based on a real life event (1960 April Revolution South Korea) •Storyline is Imaginary •Mature Parts Included (Sensual Activities, Murder, Abuse & Strong Language) •Start - 2024.04.23 •End - ____________ Special thanks for @vntaeggkie for the amazing book cover 🧡