ඔබ දුටු විට රාගයෙන් මුසපත් වූ මගේ දෙඇස් එක් මොහොතකට ඔබෙන් සතුටු වීමට හැඩූ තරම් ඔබේ ඔය සිහින් ඉඟ මගේ දෙඇතට හිර වී ඇති අයුරු දැකීමට හැඩූ තරම් ඔබේ දෙතොලෙහි රස බැලීමට හැඩූ තරම් මා ඔබේ පහසෙන් මුසපත් වන අයුරු දැකීමට හැඩූ තරම් ඔබ නොදනී නමුත් ඒ රාගයෙන් පිරි ආශාව දිනෙක ඔබ කෙරෙහි ආලයක් මා සිත තුළ ඇතිකරාවි කියා මා කෙදිනක හෝ නොසිතුවෙමි. අඳුරේ ගිලී තිබූ මගේ සෙල්ලක්කාර දිවියට ආලෝකය රැගෙන ඔබ සැබැවින්ම මායාවකි. රැක ගනිමි සෙනෙහසින් මා ඔබ මගේ පණ සේ.💜 you are like a love magic my beloved omega 𝘀𝗺𝘂𝘁 𝘄𝗮𝗿𝗻𝗶𝗻𝗴🚫 𝗧𝗼𝗽 𝗧𝗮𝗲 𝗕𝗼𝘁𝘁𝗼𝗺 𝗝𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 𝗡𝗮𝗺𝗷𝗶𝗻 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 𝗝𝗮𝗰𝗸𝘀𝗼𝗻×𝗵𝗼𝗯𝗶