" අපි හැමෝම.ඔයත් එක්ක ඉන්නවා. " මම වාහනේ ට නගින කොට ඇහුනේ එච්චරයි . මම තියපු අඩිය මට ගන්න ඕන වුනත් දැන් ඒක ගන්න බැහැ. මොකද මම තියලා ඉවර නිසා. ඒත් ඒ වචන පේලිය ලොකු සැනසීමක් වුනා . ඔව් මම තනිවෙලා නැහැ. මම.තනි වෙන්නෙත් නැහැ. මට ඒ හය දෙනා ඉන්නවා ලොකු දම් පාට මුහුදක් එක්කම.. නැවත හමුවෙමු. 💜️ See You Again ... - Kim Seokjin - ©T-hyungkook