Reading
10 stories
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 15,110,211
  • WpVote
    Votes 547,299
  • WpPart
    Parts 106
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
වේතාල | The Shifter Boyfriend by Anjana_K
Anjana_K
  • WpView
    Reads 121,140
  • WpVote
    Votes 14,631
  • WpPart
    Parts 20
බෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාවක්කළේ ඇයි?" කියලා කෝණාරගෙන් අහන්න ධිනාදීට කොහෙත්ම හිතුනෙනැති හැටි... අකමැත්තෙන් යෝජිත විවාහකයක පැටලෙන්න කොහෙත්ම හිතහදාගන්නබැරි කෝණාර එයාගේ ලෝකෙට ධිනාදීව ගේන්නේ තරමක් ආත්මාර්ථකාමීවිදිහට කියලා පසුතැවිල්ලක් ඇතිවුනත්, කෝණාරට බසුබසින්න කොහෙත්ම විදිහක් නැහැ. කෝණාර කියන්නේ, යක්ශ ලේ මුහුවෙච්ච "වේතාලයෙක්" කියලා දැනගත්තොතින් ධිනාදී කොහොමද හැසිරේවිද? මේ හැමදෙයක්ම අතරේ ධිනාදී පැහැරගැනීමකට ලක්වෙන්නේ කවුරුත් නොහිතපු විදිහකට....
CAROL🌼 [ Slow Updates ] by HashiHiru
HashiHiru
  • WpView
    Reads 5,700,113
  • WpVote
    Votes 254,798
  • WpPart
    Parts 106
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
Mafia's New Addiction by jiminshaki3707
jiminshaki3707
  • WpView
    Reads 6,692
  • WpVote
    Votes 394
  • WpPart
    Parts 4
THV » මහලොකු jeon jk world famous ceo and underworld mafia king බලමු තමුසෙ කොච්චර කාලයක් තව ජීවත් වෙලා ඉඳියිද කියල JK » හහ් kim taehyung හිතන් ඉන්නෙ මම කවුරු කියලද , මිස්ටර් කිම් ආසයි වගේ ගින්දර එක්ක සෙල්ලම් කරන්න JK » Mommyyyy වුක් (look) ගුකී ගොත (got a) බූබූ 😭😭 THV » අයිගෝ කූකී මැනික කම් හිය (ර්) ලෙට් මමී කිස් යුව(ර්) බූබූ JK» kwisshies 😳 subtop= jk Powerbottom = taehyung
ගිනිදැල් [Vol.1] ✔ by Rushara_11
Rushara_11
  • WpView
    Reads 1,643,629
  • WpVote
    Votes 125,632
  • WpPart
    Parts 190
Enemies to Lovers BL story. වෛරයේ ගිනිදැල් මැද දැවෙන හදවත් දෙකක් යා කර ලියැවුන ප්‍රේමණීය ගින්නක්... Project Started - 2024 / 10 / 20 Project End - 2026/ 05/ 25 • General Fiction • Mature content. • Copying is not allowed. © Rushara_11
Choke on Love by Thalia_Everheart
Thalia_Everheart
  • WpView
    Reads 837,018
  • WpVote
    Votes 60,181
  • WpPart
    Parts 99
"මගේ කියන හැමෝම මාව දාල ගියා, ඔයත් කවදා හරි ගියොත්..." - රයන් "මගේ තේරීම ඔයා විතරයි.. හැමදාම... ඒ නිසා මං කොහෙවත් යන්නෙ නෑ.... හැබැයි ඔයා මාව එපා කිව්වොත්.. ආයේ මාව ඕනේ කිව්වත් එන්නේ නැතිවෙන්න යනවා ඔලුව හැරිච්ච අතේ" - භාගි "ඔලුව හැරෙන්නේ කෑම කඩයක් පැත්තට නිසා හොයාගන්න ලේසි වෙයි හැබැයි.." - රයන් "ආශ්... මේ මහ උරග දැවැන්තයා නම්..." - භාගි "මොකා???" - රයන්
විලන් (Ongoing) by _vovok_
_vovok_
  • WpView
    Reads 1,808,179
  • WpVote
    Votes 86,068
  • WpPart
    Parts 35
පසුවදනක් සොයා.....
අධෝරක්ත (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 1,371,651
  • WpVote
    Votes 73,877
  • WpPart
    Parts 41
රක්ත රුධිරය කකියවූ ජාත්‍යාලය සමඟ උරෙන් උර ගැටුනු වීරෝධාර දෙසිතක උපන් අකැප ගැඹුරු ආලයක සන්නාහ සන්නද්ධ ගැටුම! ~Strongest soldiers fight the hardest battle - Mission Infrared~ Start: July 04, 2025
REVENGE HIT ME HARD (TK FF Sinhala Story) by TJ_KJ3012
TJ_KJ3012
  • WpView
    Reads 10,895
  • WpVote
    Votes 1,068
  • WpPart
    Parts 58
උමතුව,රාගය,ආශාව,වෛරය අතර ජීවත්වන හිතුවක්කාර සෙල්ලක්කාර තරුනයෙක් ජීවිතය අයැදින සියුමැලි ලාමක හදවතක්............... ඒ මැද ජීවත්වන බල උන්මත්තකයින්................... "If you run , I'll chase you. And if I chase you,I'll catch you. And If I catch you,I'll fu** you Baby......" Top -Jeon Jungkook Bottom - Kim Teahyung
+9 more
DIMPLE 21+ || Ongoing by Moon_Creamy3
Moon_Creamy3
  • WpView
    Reads 119,827
  • WpVote
    Votes 7,709
  • WpPart
    Parts 34
උබට මගේ හිතේ ගින්දර නිවෙනකන් වන්දි ගෙවන්න වෙනවා.... මම උබට ජීවත් වෙන එකත් එපා කරවනවා ඩියාන් මගේ වෛරයේ ගින්නෙන් පිච්චිලා මැරියන්.... උබ මට වෛර කරන් තරමටම මම උබට ආදරෙයි මගේ පණ.... මගේ ආදරේට පුලුවන් උබේ හිතේ ගින්දර නිවන්න...