ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓

Oleh Miss_Mint_Choco

52.7K 8.1K 1.2K

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්... Lebih Banyak

©️Copyright
💕Teaser💕
💕Episode 01💕
💕Episode 02💕
💕Episode 03💕
💕Episode 04💕
💕Episode 05💕
💕Episode 06💕
💕Episode 07💕
💕Episode 08💕
💕Episode 09💕
💕Episode 10💕
💕Episode 11💕
💕Episode 12💕
💕Episode 13💕
💕Episode 14💕
💕Episode 15💕
💕Episode 16💕
💕sᴘᴇᴄɪᴀʟ: 01💕
💕Episode 17💕
💕Episode 18💕
💕Episode 19💕
💕Episode 20💕
💕Episode 21💕
💕Episode 22💕
💕Episode 23💕
💕Episode 24💕
💕Episode 25💕
💕Episode 26💕
💕Episode 27💕
💕Episode 28💕
💕Episode 29💕
💕Episode 30💕
💕Episode 31💕
💕Episode 32💕
💕Episode 33💕
💕Episode 34💕
💕sᴘᴇᴄɪᴀʟ: 02💕
💕Episode 35💕
💕Episode 36💕
💕sᴘᴇᴄɪᴀʟ: 03 ᴘʀᴇᴠɪᴇᴡ💕
💕Episode 37💕
💕Episode 38💕
💕sᴘᴇᴄɪᴀʟ: 03💕
💕Episode 40 (Last Episode)💕
💕Invitation💕
💕ᴏⁿᵉ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕sᴘᴇᴄɪᴀʟ: 04💕
💕sᵉᶜᵒⁿᵈ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕 Posters 💕
Watt_Cafe Editor's Choice: The Best Books

💕Episode 39💕

685 121 9
Oleh Miss_Mint_Choco

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 11
ɢᴀᴍᴇ ᴏɴ!
ᴘᴀʀᴛ 03

වේලාව : රෑ
ස්ථානය : Power Bar

ᴘᴀʀᴋ ᴊɪᴍɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ආ... හ්.... දෙයියනේ.... මොකක් හරි පෙර පිනක් පළ දීලා තමයි මට හම්බුනේ නැත්තේ අර Da Hee ත‍් එක්ක වැඩේ....

අම්මෝ... මගේ වේලාව තාම හොඳයි....

*✲゚*。✧*✲゚*

(අද කතාව)

හැබැයි ඉතින් මේ වැඩේ ත‍් ලේසි නැහැ... මට මේ වැඩේ කරන්න කලින් පැය හතරක් විතර වෙනම ට්‍රේනින්ග් එකක් ගන්න උනා ඩ්‍රින්ක් මික්ස් කරන විදිහ ගැන....

හා... හ්...

මන් හිතනවා මම හොඳට වැඩේ දෙයි කියලා....

ᴋɪᴍ sᴇᴏᴋᴊɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

හහ්..!

මට තමයි නියම එක හම්බුනේ....

කිසි දේකට බය වෙන්න දෙයක් නැහැ!

*✲゚*。✧*✲゚*

(අද කතාව)

බය වෙන්න දෙයක් නැහැ කිව්වට ඉතින්... පොඩි මෙව්වා එකක් දැනෙනවා...

ඔන්න ඔහේ ඒක අමතක කරලා දානවා....

මම සාමාන්‍ය විදිහට හිටියම ඔක්කොම හරි!

(ඔන්න ලමයි එදා වගේම මෙතන ඉඳන් කතාව එකටම View ලියන්න ඕනේ නිසා මම Name එක දාලා වරහන් ඇතුලේ එයාලගෙ View එක ලියනවා... එතකොට වරහන් ඇතුලේ යන්නේ එයාල හිතන දේවල්... උඩු කොමා... ඒ කියන්නේ මෙවා "" දාලා ලියන්නේ එයාල කියන ඒවා... අද ඒක නම් පැටලෙන ගතිය අඩු වෙයි. මොකද අද Views දෙකයි නේ. 😊😉)

ᴘᴀʀᴋ ᴊɪᴍɪɴ's ᴠɪᴇᴡ

[ආ.. හ්! අර එන්නෙ මිස්ටර් Lee... අපි එයාගෙ අවධානය අපේ පැත්තට අරගෙන.. එයාව ගොඩක් වෙලා මෙතන තියාගන්න ඕනේ....

ඒත් Jin Hyung ට පුළුවන් වෙයි ද ඒක කරන්න?]

"එන්න සර්! මෙතනින් ඉඳ ගන්න"

ᴋɪᴍ sᴇᴏᴋᴊɪɴ's ᴠɪᴇᴡ

[හ්ම්ම්... හරි හරි.. මනුස්සයා ආවා නේ.. Jimin-ah මට ඇස් වලින් පෙන්නුවා... ඒ කියන්නේ මම දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ... මේවා මට මහලොකු වැඩ ද?]

"හෙලෝ.... වේටර්!" [මම Jimin-ah ට කතා කළා.... මේක VVIP බාර් එකක් නිසා හැම ගෙස්ට් කෙනෙක් කෙනෙක් ට ම එයාලගෙ ඩ්‍රින්ක් මික්ස් කරන්න වෙනම කෙනෙක් ඉන්නවා... Jimin-ah තමයි මිස්ටර් Lee ගෙ ඩ්‍රින්ක් මික්ස් කරන කෙනා.... මමත් කොහොමහරි මේ මනුස්සයා ගෙ අවධානය අරගෙන එතනට සෙට් වෙන්න ඕනේ... අන්න එ නිසයි මම Jimin-ah ට කතා කළේ..]

"ඔයා දන්නවාද Onion එකක් කොහොමද තවත් Onion එකකට ග්‍රීට් කරන්නේ කියලා?"

ᴘᴀʀᴋ ᴊɪᴍɪɴ's ᴠɪᴇᴡ

[ඈ? Hyung මට මෙහෙම එකක් එකක් කලින් කිව්වේ නැහැ නේ...]

"අහ්?" [මම මට කිසි දෙයක් වටහා ගන්න අමාරුයි කියලා මූණින් පෙන්නුවා...]

"ONION HASEYO ආආආ....හ්හ්හ්හ්හ්හාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහා" [ආ... හ්! මේ Hyung නම්.... Onion Haseyo හාහාහාහාහාහාහාහාහාහාහා... මමත් ඇති තරම් හිනා උනා.... ඇති තරම්... ඇස් වලින් කදුළු එනකම් ම...]

"අනේ සොරි සර් මම පරක්කු උනාට... අර එහා ටේබල් එකේ ඉන්න තරුණ සර් නියම අජේ ගෙැග (Ajae Gaegu - 아재 개그 - Dad Jokes) දන්නවා.... ඒවට හිනා වෙලා මට හති ත‍් එක්ක..." [මම හිනා වෙවී ම කිව්වා.... හැබැයි එහෙම කියන්න ඕනෙත් නැහැ... මම දන්නවා මේ වෙනකොටත් මුළු බාර් එකටම Jin hyung ගෙ කෑ ගැහිල්ලක් වගේ හිනාව ඇහිලා තිබ්බේ කියලා....

මිස්ටර් Lee ආසාවෙන්.. Jin hyung දිහා බැලුවා මම දැක්කා.... ඉන්න කෝ මම මොනා හරි කරන්න...]

"සර් දන්නවා ද ඒ සර් තව ගොඩක් අජේ ගෙැග දන්නවා... ලු... එයා නම්... නියමයි... මම එහෙම නම් අනිවාර්යයෙන්ම ඒ වගේ කෙනෙක් ට මගේ ටේබල් එකට ආරාධනා කරන්නේ නැතුව ඉන්නේ නැහැ..." [හරි හරි වැඩේ හරි...]

"ඉතින් ඔයා ට පුළුවන් ද එ තරුණ මහත්මයාට මේ ටේබල් එකට එන්න කියලා ආරාධනා කරන්න?" [අන්න නියමයි... ඔහොම යං... හාහාහා...]

"ඔව් සර් අනිවාර්යයෙන්ම!" [එහෙම කියලා මම Jin hyung හිටපු තැනට ගියා..]

"Hyung වැඩේ හරි... අන්න එයා ඔයා ට එයාගෙ ටේබල් එකට අඬගහනවා.... එන්න යන්න.."

ᴋɪᴍ sᴇᴏᴋᴊɪɴ's ᴠɪᴇᴡ

[Jimin-ah එහෙම කියද්දී මට අර මිස්ටර් Lee ගෙ ටේබල් එක දිහා බැලුනේ ඉබේටම යි..  මෙන්න ඒ මනුස්සයා මට හිනාවක් දාල අත වනනවා... වෙන මොනා කරන්නද මමත් ඒකම කළා... මගේ ඉතින් බිස්නස් හිනාව ඕනේ වැඩකට ගැලපෙන හින්දා හොඳයි... Jimin-ah මට එන්න කියපු නිසා මම ඒ ටේබල් එකට ගියා...]

"Annyeong! අර Onion Haseyo ජෝක් එක..." [දැන් මම කෙලින්ම සාමාන්‍ය මම වෙන්න ඕනේ...]

"අනේ සමාවෙන්න මහත්තයා... ඒක නම් පාවිච්චි කරන්නේ Onion.. අපිට ඒක නම් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ... මොකද මම Onion එකක් නෙවේ.... ආආ....හ්හ්හාහාහාහාහාහාහාහා" [මන් හිතන්නේ මේ මනුස්සයට මාව අල්ලලා ගිහින් ද කොහෙද.... හොඳටම හිනා වෙනවා....]

"ඉතින්... ඉතින්.... ඔයා කවුද කියලා මට දැනගන්න පුළුවන් ද තරුණ ඉලන්දාරියා?" [හිනා වෙලා ඇස් වලට ආපු කදුළු එක්කම අර මනුස්සයා මගෙන් ඇහුවා...]

[මම?]

"මම මේ දවස් වල හොයනවා අැයි සින්ඩරෙල්ලා ව බාස්කට් බෝල් ටීම් එකෙන් අයින් කරලා තියෙන්නේ කියලා... ඔයා දන්නවා ද ඒ අැයි කියලා?" [ඕනෙම වෙලාවකට ගැලපෙන අජේ ගෙැග මන් ළඟ තියෙන නිසා හොඳයි... හාහාහා]

"සින්ඩරෙල්ලා? බාස්කට්බෝල්? අැයි ඒ?" [අජේ ගෙැග වල මන් ආසම දේ තමයි උත්තරේ කියලා හිනා වෙන එක... හාහාහා!]

"මොකද කිව්වොත් එයා බොලේ ත‍් අරන් පැනලා ගිහින් තියෙන්නේ...  ආආආ.... හ්හ්හ්හාහාහා....."

"දන්නවාද කාන්තාරෙ ඉන්න මායාකාරී ට කියන්නේ මොකක්ද කියලා?"

"මායාකාරී? කාන්තාරෙ?"

" SAND witch! ආ.... ආ... හ්හ්හාහාහහාහා............"

ᴘᴀʀᴋ ᴊɪᴍɪɴ's ᴠɪᴇᴡ

[බුදු අම්මෝ.... මගේ කම්මුල් නැහැ වගේ.... මේ hyung ගෙ විහිළු වලට හිනා වෙලා.... දැන් කොයි වෙලාවක් ද මේ විහිළු..... අම්මෝ හුස්ම ගන්නත් බැහැ..... මේ Da Hee ගෙ තාත්තා ට මොලේ පොඩ්ඩක් හොඳ නැහැ වගේ නිසා හොඳයි... මම එයා ට තව පිස්සු හැදෙන විදිහට ඩ්‍රින්ක් එක මික්ස් කරලා දෙනව නේ ඉතිං...]

ᴋɪᴍ sᴇᴏᴋᴊɪɴ's ᴠɪᴇᴡ

"හරි දන්නවා නම් මට කියන්න... අැයි පීටර් පෑන් හැමවෙලේම පියාඹන්න අැයි කියලා?" [අයියෝ.... මේකට නම් හිනා නොවී ඉන්න බැහැ.. මම අමාරුවෙන් මිස්ටර් Lee උත්තර දෙනකම් බලන් හිටියේ.....

හැබැයි මනුස්සයා උත්තර දෙන පාටක් නැහැ වගේ... කල්පනා කරනවා හොඳටම... තවත් නම් තියාගෙන ඉන්න බැහැ මේක... මම කියනවා....]

"මොකද එයා ඉන්නේ NEVER LAND වල නිසා ආ..... හ්හාහාහා..."

[අම්මෝ අද නම් මගේ ම දවස ද කොහෙද.... මේ මනුස්සයා මගේ විහිළු වලට කැමති යි නේ... ඉන්නවා කෝ ගෙදර ගියාම අනික් හැමොටම කියන්න මේක... අර Yoongi-ah ඉන්නවා නේද? කවදාවත් මගේ විහිළුවකට හිනා වෙන්නේ නැහැ... ඒකට මේ මනුස්සයා..... හාහාහා....]

ᴘᴀʀᴋ ᴊɪᴍɪɴ's ᴠɪᴇᴡ

[අම්මෝ... මට නම් බැහැ තව... මම මැරෙයි වගේ මෙහෙම හිනා වෙලා.... Hyung දැනටමත් විහිළු කීයක් නම් කලා ද? මෙයාට ගාණක් නැහැ මන් ගැන... තව සීයක් උනත් විහිළු කරයි... මම නේ හිනා වෙලා මැරෙන්නේ.... අර කට්ටියට කෝල් කරලා බලන්න ඕනේ...

මම හිමිට ඩ්‍රින්ක් එකක් ගෙන්න යනවා වගේ ස්ටෝර් රූම් එකට පැන ගත්තා...

Yoongi hyung ට කෝල් කරලා බලන්න ඕනේ...]

"ඔව් කියන්න..." [Yoongi hyung ගෙ කටහඬ නම් එච්චර හොඳ නැහැ වගේ....]

"Hyung කොහොමද වැඩේ? මොනා හරි හොයාගත්ත ද?" [මම නිකමට අහල බැලුවා... Hyung ට තරහ ගිහින් නම් ඉවරයි...]

"තාම නැහැ.. ඔහේ තත්වේ කොහොමද?" [හ්ම්ම් තාම මුකුත් හොයාගෙන නැද්ද? මාර වැඩේ නේ... මෙහෙ නම් අවුලක් නැහැ... හැබැයි අරහේ නම් මන් හිතන්නේ නැහැ තත්වේ හොඳයි කියලා... අනේ මන්දා..]

"මෙහෙ නම් ලොකු අවුලක් නැහැ... මොකද Jin hyung වැඩේ හොඳට කරගෙන යනවා... හරි hyung මන් එහෙනම් දැන් ආපහු යන්න ඕනේ වැඩේට"

[තව වේටර් කෙනෙක් ස්ටෝර් රූම් එකට ආපු නිසා මම ඉක්මනට ම ෆෝන් එක තිබ්බ.. ඊට පස්සේ ආපහු අතනට ගියා.. එතකොට ත‍් Jin hyung එයාගෙ තව ජෝක් එකක් කිය කියා ඉන්නේ....]

"Yaaa.... ඔයා ට කඩදාසියක් ගැන විහිළුවක් කියන්නද?" [මෙන්න Jin hyung මන් ගිය ගමන් මගෙන් ඇහුවා.... Jin hyung අමතක වෙලා ද අපි ඉන්නේ වැඩක කියලා? එයා මට ඔහේ කතා කරනවා....]

"ඔව් සර්, කියන්න කියන්න.." [මම ඉතින් මගේ රාජකාරිය අමතක නොකර සර් කියලා ම කතා කළා..]

ᴋɪᴍ sᴇᴏᴋᴊɪɴ's ᴠɪᴇᴡ

[මමත් බලන් හිටියේ Jimin-ah මගේ විහිළුව කියන්න කියන කන්... හීහීහී]

"අනේ සොරි මගේ අතින් මේ දැන් ඒක ඉරුණා නේ හාහාහාහාහාහාහා" [මිස්ටර් Lee මැරෙන්න හිනා වෙනවා..... මට ඉතින් ඒක ලොකු සතුටක්....

අද තමයි කෙනෙක් ට හරියට ම මගේ ජෝක් වල වටිනාකම තේරුනේ..... හාහාහා හා....!]

ᴘᴀʀᴋ ᴊɪᴍɪɴ's ᴠɪᴇᴡ

[අම්මෝ අද නම් හිනා වෙලා ම කට රිදෙනව... එ මදිවට හිනා වෙලා බඩ ත‍් කොර වෙලා වගේ.....

මේ වැඩේ ඉවර උනාට පස්සේ මට ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න වෙයි වගේ... නැත්නම් අඩු තරමේ Jin hyung ගෙ ෆාමසිය පැත්තේ වත් ගිහින් එන්න වෙයි වගේ...

අම්මෝ මට නම් බැහැ තව හිනා වෙන්න....]

◦•●◉✿[11 Chapter එක ඉවරයි!]✿◉●•◦

✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄

Writer's Note:

Hello,

අද කතාව නම් චොර උනා මගේ අතින්. 😁

Sorry!

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

1K 210 14
It's ok.. Please love me again in my next life without hating...🙂✨️💔 Started date - 2022/01/01❤️🍁✨️
1.5K 241 35
Love you bear ♡🖇️ 🧸 18+ ⚠️🔞
21.6K 3.4K 32
What is the answer ? Is it love or jail ? 🥂💥 One violent criminal falls in love with a woman police officer. She is the person in charge of findin...
244K 6K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...