ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓

بواسطة Miss_Mint_Choco

52.7K 8.1K 1.2K

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්... المزيد

©️Copyright
💕Teaser💕
💕Episode 01💕
💕Episode 02💕
💕Episode 03💕
💕Episode 04💕
💕Episode 05💕
💕Episode 06💕
💕Episode 07💕
💕Episode 08💕
💕Episode 09💕
💕Episode 10💕
💕Episode 11💕
💕Episode 12💕
💕Episode 13💕
💕Episode 15💕
💕Episode 16💕
💕sᴘᴇᴄɪᴀʟ: 01💕
💕Episode 17💕
💕Episode 18💕
💕Episode 19💕
💕Episode 20💕
💕Episode 21💕
💕Episode 22💕
💕Episode 23💕
💕Episode 24💕
💕Episode 25💕
💕Episode 26💕
💕Episode 27💕
💕Episode 28💕
💕Episode 29💕
💕Episode 30💕
💕Episode 31💕
💕Episode 32💕
💕Episode 33💕
💕Episode 34💕
💕sᴘᴇᴄɪᴀʟ: 02💕
💕Episode 35💕
💕Episode 36💕
💕sᴘᴇᴄɪᴀʟ: 03 ᴘʀᴇᴠɪᴇᴡ💕
💕Episode 37💕
💕Episode 38💕
💕Episode 39💕
💕sᴘᴇᴄɪᴀʟ: 03💕
💕Episode 40 (Last Episode)💕
💕Invitation💕
💕ᴏⁿᵉ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕sᴘᴇᴄɪᴀʟ: 04💕
💕sᵉᶜᵒⁿᵈ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕 Posters 💕
Watt_Cafe Editor's Choice: The Best Books

💕Episode 14💕

852 161 7
بواسطة Miss_Mint_Choco

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 03
sᴇᴄᴏɴᴅ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 03 (II)

වේලාව : උදේ වෙන්න ඕනේ
ස්ථානය : මම වැඩ කරන තැන

ᴍɪɴ ʏᴏᴏɴɢɪ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ඒ දවසේ මම ගොඩක් සතුටින් හිටියේ. මොකද ගොඩ කාලෙකට පස්සෙ අඩු තරමේ අපි කට්ටියගෙන් භාගයක් වත් එකතු වෙලා ඉන්නවා.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

ඕහ්! අන්තිමේ ඇති යාන්තම්. බල්බ් එක මාරු කරලා ඉවර උනා. මම ආපහු කවුන්ටරය පැත්තට ගියා. හා? මේ Jungkook-ah ද? ඔව් මේ නම් එයා ම තමයි. මොන පුදුමයක්‌ ද? එයා මොකෝ මෙහෙ කරන්නේ? ආහ්! එයා ද අර කලින් කෝල් එකක් ගත්තෙ?

"ඒක හරි ද? මන් කිව්වේ ඔයා බල්බ් එක චේන්ජ් කළා ද?" ආහ්! මට Jungkook එක්ක කතා කරන්න ඕනේ. මෙයා මේ කොහෙද නැති බල්බ් එකක් ගැන අහනවා. මම මගේ ඔලුව වනලා උත්තර දුන්නා.

"ආහ් මිස්ටර් Yoongi, මට ඔයාව හඳුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා...." මොකක්? මොනාද මේ මෙයා කියන්නේ? මම නෙවෙයි ද Jungkook ව මෙයාට හදුන්වලා දෙන්න ඕනේ? අනේ මන්දා මොනා වෙනවද කියලා.

"මේ ඉන්නේ Jungkook. Jungkook මේ ඉන්නේ මිස්ටර් Yoongi. එයා තමයි බේකරි සයිඩ් එකේ ඉන්නේ." හා.... එ කියන්නේ මේ දෙන්නා හොඳට අදුරනවා. මේ දෙන්නා අතර මොකක් හරි තියෙනව ද?

මේක නම් හරිම පුදුමයක්. මම නම් කවදාවත් දැකල නැහැ ගෑනු ළමයෙක් Jungkook එක්ක මෙහෙම කතා කරනවා. අරයා හැරෙන්න.

" Hyung, කොහොමද ඉතින් ඔයා ට?" අන්තිමේ Jungkook අපි දෙන්න අතර තිබ්බ නිහඬතාවය බිඳලා දැම්මා.

"කොහොමද Jungkook, ගොඩ කාලෙකට පස්සෙ" මට කියාගන්න පුලුවන් උනේ ඒ ටික විතරයි.

"ප්ලීස් මට මේක ඉක්මනට පැක් කරලා දෙන්න" කවුන්ටරයට කස්ටමර් කෙනෙක් ආවා. "Hyung මට ටිකක් කතා කරන්න පුළුවන් ද?" kookie ඇහුවා. මම කෙලින්ම බේකරිය පැත්තේ කස්ටමර් ලා ඉන්නවද කියලා බැලුවා. හරි කවුරුත් නැහැ මේ වෙලාවේ. ඉතින් මම හා කියන්න ඔලුව වැනුවා.

අපි ෂොප් එකේ කොනක ට ගියා. එතැනට මට බේකරිය පැත්තත් හොඳට පේනවා.

"ඉතින් Jungkook, හුඟක් කාලෙකට පස්සෙ. කොහොමද ඉතින්?" මන් කට ට ආපු එකක් කිව්වා. "ඔව් මන් දන්නවා ඔයාට මාත් එක්ක තරහ ත‍් ඇති... හැබැයි..." එයා කොහොමද 'හැබැයි' කියලා කියන්නේ?

"ඔව් මම තරහින් තමයි. අැයි ඔයා අපිව දාල ගියේ?අනික් අයට වෙන් වෙන්න උනේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා. ඒත් ඔයා මොකක්ද කළේ? ඔයාට කම්පැනි එක බලාගන්න තිබ්බ. ඒක හරි . ඒත් ඔයාට අපිත් එක්ක ඉන්න කාලේ නැති උනේ **** කම්පැනි එකක් නිසා නෙවෙයි. එයා නිසා. අපි ඒක පවුලක් කියලා නේද කිව්වේ?" මට ගොඩක් ම තරහ ගියා. හරි මන් මාව පාලනය කර ගන්න ඕනේ.

"මන් දන්නවා. මන් දන්නවා මේ ඔක්කොම මගේ වැරදි කියලා... මම.... මම ඒ ගැන ගොඩක් පසුතැවිලි වෙනවා දැන්. මන් දන්නේ නැහැ මොනා කරන්නද කියලා. අනික.... දැන් එයා යි මායි අතර කිසිම දෙයක් නැහැ. අපි වෙන් උනා" Jungkook කියාගෙන ගියා. හැබැයි පේන විදියට නම් ඒක සම්පූර්ණ කතාව නෙවෙයි වගේ.

".... හරි හරි එයා මාව අතහැරලා දැම්මා. මට මගේ කම්පැනි එක නැතිවුන හින්දා" අන්තිමේ Jungkook හරිම කතාව කිව්වා.

"මොකක්??? ඔයාගෙ කම්පැනි එක නැති උනා? Yaaaa මොකද උනේ? ඔයාට අවුලක් නැහැ නේද?" මොකද මේ Jungkook එක පිට එක බෝම්බ ගහනවා වගේ දේවල් කියාගෙන යන්නේ?

"ඔව්, ඔක්කොම සල්ලි නැති උනා. හැමදේම නැතිවුණා. ආආආආහ්.... මන් දන්නේ නැහැ hyung මොනා කරන්නද කියලා..." මට පේනවා Jungkook එයාගෙ කදුළු එළියට පනින්නේ නැතුව තියා ගන්න ලොකු ට්‍රයි එකක් දෙනව කියල. මම නිකන් එයාගෙ උරහිසට පොඩි තට්ටුවක් දැම්මා.

"මට ආපහු හැමදේම කලින් තිබ්බ වගේ තියෙන්න ඕනේ. හරියට ඉස්සර අපි හැමෝම එකට හිටපු කාලේ වගේ" Jungkook ඉරි තැලිලා ගියපු කටහඩ කින් කිව්වා. ඔව්! මටත් ඕනෙ කරන්නෙ ඒකමයි. අනික මන් හිතනවා ඒක ළඟදීම වෙයි කියලා.

"හරි හරි දැන් ඔක්කොම හරි" මම නිකන් කිව්වා. මම දන්නේ නැහැ මේ වගේ වෙලාවට මොනා කියන්නද කියලා. මම මගේ හැගිම් එළියට පෙන්නන්න එච්චර දක්ෂ නැහැ. මෙතන Hoseok හරි Jin hyung හරි හිටිය නම් එයාල දන්නවා මොනා ද කරන්න ඕනේ කියලා.

"Hyung, මට දැන් යන්න තැනක් නැහැ. මට ඔයාලත් එක්ක ඉන්න පුළුවන් ද? හරියට ඉස්සර වගේ?" හරිම දුක හිතෙන විදිහට තමයි Jungkook ඒක ඇහුවේ.

ඒ උනාට...

"අ....මන් දන්නේ මොනා කියන්නද කියලා මොකද මම මගේ රූම් එකත් Namjoon එක්ක ශෙයා කරගන්නේ. අනික ඊයේ Hoseok කිව්වා එයත් එනවා කියලා. ඉතින් මට හිතෙන්නේ හතර දෙනෙක්ට ඒ කාමරේ නම් ඉන්න බැරි වෙයි... " මම තත්වේ උපරිමයෙන්ම විස්තර කරන්න තමයි ට්‍රයි කලේ.

"ඔව්, මට තේරෙනවා. මන් වෙන තැනක් හොයා ගන්නම්" Jungkook ගෙ මූණ ම වෙනස් උනා. ආ....හ්... මේ Jungkook-ah නම් කවදාවත් ඉවර වෙනකන් අහන් ඉන්නේ නැහැනේ.

"JUNGKOOK-AH, මුලින්ම අහන්න මන් මොකක්ද කියන්න ගියේ කියලා" අන්න එහෙම පොඩ්ඩක් තදින් කිව්වම තමයි ඔලුවට යන්නේ. "Jin hyung ඉන්නේ මට එහා පැත්තෙ කාමරේ නේ. ඔයා ට ඉතින් Jin hyung ගෙ රූම් එකේ ඉන්න පුළුවන් නේ" අම්මෝ ඇති යාන්තම් කියලා ඉවර වෙනකන් Jungkook අහන් හිටියා.

"ඔය ඇත්තටම ද hyung ඔයා කියන්නෙ?" හා? මොකෝ Jungkook-ah ට මාව ෂුවර් නැද්ද?

"ඔව් ඔව් මම ඇත්ත තමයි කිව්වේ. මෙච්චර කල් නම් Jin hyung තනියම හිටියේ හැබැයි ඊයේ නම් Jimin ආවා. හැබැයි ඔයා ට ඉන්න බැරි වෙන එකක් නැහැ. ඒ රූම් එක ටිකක් ලොකු යි" මට ෂුවර් Jin hyung ගොඩක් සතුටු වෙයි Jungkook ආවාම.

"එහෙනම් හොඳයි. ඔයාලා ඉන්නේ කොහෙද?" Jungkook ඇහුවා. මන් ගෙදර යන්න පුලුවන් short cut එකක් කිව්වා. එයාට ඒක මතකද? අනේ මන්දා හැබැයි මූඩ් එකේ විදිහට නම් අවුලක් නැහැ වගේ...

"හරි hyung මන් එහෙනම් දැන් යන්න ඕනේ Jin hyung ගෙන් අහන්න ඕනේ මට ඉන්න පුළුවන් ද කියලා" අපි දෙන්නම් කවුන්ටරය ළඟට ආවා.

Jungkook Yerin දිහා බලපු විදිහ..... මට පේන විදිහට නම් Jungkook එයා ට කැමතියි. මට එහෙම එකක් Jungkook ගෙන් පේනවා.

"ඉතින් ඔයා යන්නද යන්නේ?" Yerin ඇහුවා. හා....මේ දෙන්නා නිකන් රෝමියෝ ජුලියට් වගේනේ. දෙන්නම දෙන්නට කැමැතියි වගේ.

"ඔයාගෙ කකුල දැන් අවුලක් නැද්ද?" Jungkook අර ප්‍රශ්නෙ මග ඇරලා ඇහුවා. කකුල? අැයි Yerin ගෙ කකුලට මොකද උනේ? මට නම් කිසි අවුලක් පෙනුනේ නැහැනේ උදේ ඉඳන්.

"ආ ඔව් දැන් ප්‍රශ්නයක් නැහැ. අනික...."

මෙතන නම් මොකක් හරි තියෙනව.

"මේ මට දැන ගන්න පුළුවන් ද ඔයාලා දෙන්න කොහොමද අදුරන්නෙ කියලා? පේන විදියට දෙන්න ගොඩක් කල් ඉඳන් වගේ දන්නේ. මට මේ ගැන නම් හොඳ පැහැදිලි කිරීමක් අවශ්‍යයයි." මට මෙතන වෙන්නේ මොකක්ද කියලා හරියට ම දැනගන්න ඕනෙ උනා. Jungkook ගෙ ජීවිතේට ආපහු සතුටක් එනවා නම් කොච්චර හොඳද?

"ඒක මේ.... ඔයා හිතනවා වගේ..... දෙයක් නෙවෙයි hyung..... අපි නිකන්.... ඊයේ රෑ.... හම්බුනා විතරයි.... " හා හා හා Jungkook-ah බය වෙලා වගේ මන් මොනා හරි හිතයි කියලා. හොඳටම ගොත ගහනව. Jungkook හැසිරෙන්නේ නිකන් උසාවියේ ගිහින් නිර්දෝෂීභාවය ඔප්පු කරන්න උනා වගේ. එයා Yerin දිහා බැලුවා. Yerin නිකන් සාක්ෂි කාරිය වගේ.

"ඔව් එයා කිව්වා හරි. අපි ඊයේ රෑ අපි හම්බ උනේ. අනික...." හඃ! Yerin නිකන් කතා කරන්නේ කලින් ප්ලෑන් කරලා වගේ. හරිම වේගෙන් කතා කරනවා. ඕහ් හෝ.... එ කියන්නේ දෙන්න රෑ හම්බ වෙලා තියෙනව. මෙක නිකන් drama එකක් වගේ නේ.

."රෑ? හහ්.. ඒක නම් මට අමුතු දේවල් හිතන්න සලස්වනවා." මම නිකන් කිව්වා. දෙන්නව අවුස්සන්නත් එක්ක. හහ්! අද නම් මට පිස්සු වගේ.

"ඒයි මිස්ටර් Yoongi! එකෙන් මොකක්ද ඔයා කියන්න හදන්නේ දැන්? එයා මට ලොකු ප්‍රශ්නෙ කින් ගැලවෙන්න උදවු කළා. එච්චර යි." Yerin පුදුම විදිහට එයාගෙ කතාව ඔප්පු කරන්න මහන්සි වෙන්නේ.

"හ්ම්ම්... හ්ම්ම්..." දැනට මට ඉතින් මේක විශ්වාස කරන්න වෙනවා.

"එහෙනම් මම යන්නම් hyung" ආ ඔව් Jungkook යන්න එපැයි. මේ කතාව මන් පස්සේ හොයා ගන්නම් කෝ.

"ඔව් Jin hyung අනිවා ඉන්නේ ගෙදර. එයා ට ඊයේ රෑ නයිට් ඩියුටි තිබ්බ" මට ඒක දැන් මතක් උනේ. මේ වෙලාවේ නම් Jin hyung නිදිත‍් ඇති. මේ දවස් වල Jin hyung ගොඩක් වැඩ කරනවා. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.

"හරි එහෙනම්, මම යන්නම්" Yerin දිහා බලපු Jungkook කිව්වා. අයියෝ අැයි මේ මට ආයි ආයි හිතෙන්නේ මේ දෙන්නා අතර නම් මොකක් හරි තියෙනව කියල?

අන්තිමේ Jungkook ගියා.

මම කෙලින්ම Kim Yerin දිහාට හැරුණ. දැන් නම් එයා ට මට උත්තර දෙන්න ම වෙනවා.

"මට පේන විදිහට නම් ඔය දෙන්නා අතර මොකක් ම හරි තියෙනව......" මන් කෙලින්ම පොයින්ට් එකට ආවා. හ්ම්ම් හරි හරි එයාගෙ මූණ වෙනස් උනා.

".....ඔය දෙන්නා කතා කරන විදිහ..... ඕ...." මට විස්තර කරන්න ඕනේ මම කොහොමද මේ නිගමනයට ආවේ කියලා.

"එහෙම දෙයක් නැහැ අනේ. එයා අඩු තරමේ මගේ නමවත් දන්නේ නැහැ" මොකක්? ඒ කියන්නේ Jungkook මෙච්චර හොඳට කතා කළේ ඊයේ රෑ මුලින්ම හම්බුන නමවත් දන්නේ නැති කෙල්ලෙක් එක්ක ද?

වෙන්න බැහැ. Jungkook ට සාමාන්‍යයෙන් කෙල්ලො ඇලජික් නේ.

"ඕහ් ඇත්තට?" මම මගෙන් ම අහ ගත්තා.

මේක නම් පිස්සුවක්. අරයා තමයි Jungkook ගෙ first love එක. මන් කවදාවත් හිතුවේ නැහැ එ දෙන්න වෙන් වෙයි කියලා. අනික මන් කවදාවත් හිතුවේ නැහැ Jungkook ට එයාව මෙච්චර ඉක්මනට අමතක කරන්න පුළුවන් කියලා. එතකොට මේ Yerin. Jungkook ට Yerin ගැන පොඩි අදහසක් වත් නැද්ද? එහෙම වෙන්න බැහැ. අයියෝ මේ Jungkook-ah මට පිස්සු හදනවා.

"කොහොමහරි අර ඉස්සෙල්ලා ඔයා කියපු 'Jin hyung' එ අර ෆාමසියෙ වැඩ කරන oppa ද?" Yerin මගේ සිහින ලෝකෙන් මාව එළියට ඇදලා ගත්තා.

"ආ ඔව් ඔව් එයා තමයි. එයා මේ ළඟ ෆාමසියක වැඩ කරන්නේ අනික එයා... පොඩ්ඩක් ඉන්න! ඔයා Jin hyung වත් දන්නවද?" මන් කටට ආපු ඔක්කොම කියෙව්වා. මෙන්න මෙයා Jin hyung වත් දන්නව ද කොහෙද!

"ඔව් මම දන්නවා" මොකක්? බලං යද්දී මෙයා හැමෝමවම දන්නව නේ

"වෙන්න බැහැ. පේන විදියට ඔයා මගේ ඔක්කොම යාළුවෝ අදුරනවා වගේ. අනික..."
මට ඔක්කොම කියා ගන්න බැරි උනා නේ. හැබැයි මේක නම් ඇත්තටම පුදුමයක්.

එයා Jungkook-ah වයි Jin hyung වයි දෙන්නව ම දන්නවා.

හහ්!

මෙයා තව කවුරුහරිත‍් අදුරනව ද?

◦•●◉✿[ මතුසම්බන්ධයි ]✿◉●•◦

✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄

واصل القراءة

ستعجبك أيضاً

1.1M 44.5K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
60.3K 10.1K 102
[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇත...
14.3K 786 41
(THIS STORY IS NOT MINE!!) (THIS STORY IS FOR OFFLINE PURPOSE) Jun Xie was the number one assassin in modern earth. His skills and knowledge in the...
676K 33.4K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...