ROUGH BOY AND TROUBLER || TK

بواسطة Angel_Yamasakura

103K 15.7K 3.8K

නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහො... المزيد

INTRODUCTION - 1
INTRODUCTION - 2
|| Chapter 1 ||
|| Chapter 2 ||
|| Chapter 3 ||
|| Chapter 4 ||
|| Chapter 5 ||
|| Chapter 6 ||
|| Chapter 7 ||
|| Chapter 8 ||
|| Chapter 9 ||
|| Chapter 10 ||
|| Chapter 11 ||
|| Chapter 12 ||
|| Chapter 13 ||
|| Chapter 14 ||
|| Chapter 15 ||
|| Chapter 16 ||
|| Chapter 17 ||
|| Chapter 18 ||
|| Chapter 19 ||
|| Chapter 20 ||
|| Chapter 21 ||
|| Chapter 22 ||
|| Chapter 23 ||
|| Chapter 24 ||
|| Chapter 25 ||
|| Chapter 26 ||
💚💜
💚💜
|| Chapter 27 ||
|| Chapter 28 ||
|| Chapter 29 ||
|| Chapter 30 ||
|| Chapter 31 ||
|| Chapter 32 ||
|| Chapter 33 ||
|| Chapter 34 ||
|| Chapter 35 ||
|| Chapter 36 ||
|| Chapter 37 ||
|| Chapter 38 ||
Happy jimin day 🍰💛🎉
|| Chapter 39 ||
|| Chapter 40 ||
|| Chapter 41 ||
|| Chapter 42 ||
|| Chapter 43 ||
|| Chapter 44 ||
|| Chapter 45 ||
|| Chapter 46 ||
|| Chapter 47 ||
💚💜 New story
|| Chapter 48 ||
|| Chapter 49 ||
|| Chapter 50 ||
Happy jin day 💖🎂
|| Chapter 51 ||
|| Chapter 52 ||
|| Chapter 53 ||
|| Chapter 54 ||
|| Chapter 55 ||
|| Chapter 56 ||
|| Chapter 57 ||
|| Chapter 58 ||
|| Chapter 59 ||
|| Chapter 60 ||
|| Chapter 61 ||
|| Chapter 62 ||
|| Chapter 63 ||
|| Chapter 64 ||
|| Chapter 65 || The last chapter
𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚
• නැවත ඇරබුමක් •
• Troubler Introduction •
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 23 >

< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >

238 39 0
بواسطة Angel_Yamasakura


ජන්කුක් හිටියෙ උදේම නැගිටල කම්පැනි එකට යන්න ලෑස්ති වෙලා.. එයාට ඉතින් උනේ මොනාද කියන එක ප්‍රශ්නයක් නෙවෙයිනෙ..මේ ගෙව්න කාලෙ ඇතුලත ජන්කුක්ට නික්ම්වත් ඔම්මයි, අප්පයි මැරිල දුකින් ඉන්න ටේහියුන් ලගට ගිහින් කතා කරන්නවත් ඕන කමක් තිබ්බෙ නෑ...ටේහියුන් පන වගේ ජන්කුක්ට ආදරේ කලා..ඒත් ජන්කුක් ආදරේ කලේ නෑ ඒක ඇත්ත...ඒත් ජන්කුක් පොඩි කාලෙ ඉදන්ම ටේහියුන්ව දන්නව...අඩුම දැන ඇදුනුම් කමට.., නෑ කමටවත් ජන්කුක්ට ටේහියුන්ව බලන්න ඕන උනේ නෑ.. හැබැයි ජන්කුක් හැමදාම වගේ ජින් ගැන හොයල බැලුව...ජින්ගෙත් ඔම්මයි, අප්පයි මැරිල ඉන්නෙ..ඉතින් ජන්කුක් ජින් ලගින් හිටිය..හරියට ටේහියුන් කිම්ලගෙ ලමයෙක් නෙවෙයි ගානට ජන්කුක් හැසිරුනේ...

ටයි එක හදන ගමන් ජන්කුක් ලිවින් රූම් එකට ආව...

" පුතා..."

මිසිස් ජිඔන්ගෙ කටහඩට ජන්කුක් නතර උනා.. මිසිස් ජිඔන්ගෙ මූනත් මැලවිලා එයත් ඇඩුව..මොකද එයාගෙ එක කිස් උපන් සහෝදර තමයි කිම් කියන්නෙ..

" කියන්න ඔම්මා.."

ජන්කුක් මිසිස් ජිඔන් ලගින් වාඩි උනා...

" ටේහියුන් පුතාව බලන්න ගියාද...?"

මිසිස් ජිඔන් එක පාරට එහෙම ඇහුවම ජන්කුක් කලබල උනා..ගියෙ නැ කියල කිව්වොත් බනින නිසා.. ඒත් ජන්කුක් බොරු කියන්න ගියෙත් නෑ..

" නැ ඔම්මා.."

" ම්ම් හොදයි.. යන්න ගියපු ගමන යන්න.."

ජන්කුක්ගෙ ඔලුව අතගගා හිටිය අත වේගෙන් ගත්ත මිසිස් ජිඔන් ඒත් එක්කම වගේ සෝෆ එකෙන් නැගිටල යනකොට ජන්කුක් පුදුමෙන් බලන් හිටිය.. හැමදාම එයා ඔෆිස් යනකොට මූන ඉබල, එලියට එන ඔම්ම අද හැරිල ගියාම...

මිසිස් ජිඔන්ට කලකිරිලා.. මොකද එයා දන්නව ටේහියුන් ඉන්න වේදනාව..ඒ වෙලාවකදිවත් ඒ අසරණය ලගට යන්න බැරි තමන්ගෙ පුතා ගැන පලවෙනි වතාවට මිසිස් ජිඔන්ට කලකිරුන..උදේ පාන්දර කොහෙවත් යනකොට මොකුත් කියන්න හොද නැති නිසා කරබගෙන එතනින් ආවට.., ඇත්තටම ඒ වෙලාවෙ අත දිගඇරල ජන්කුක්ගෙ කනපුපුරන්න ගහන්න තරම් කේන්තියක් පවා මිසිස් ජිඔන්ට ඇති උනා...

ජන්කුක් පුංචි කාලෙ එයා හැමදේම හොයල බලල පරිස්සම් කලත්...ලොකු උනාට පස්සෙ එයාටත් වඩා ජන්කුක් ගැන හොයල බැලුවෙ ටේහියුන් කියල මිසිස් ජිඔන් දන්නව..ජන්කුක් නොකා ඉන්නකොට ටේහියුන් කොච්චර බඩගින්නෙ ඉන්නවද කියල, ටේහියුන් තුරුලට යනකොට ජන්කුක් ගහල, බැනල පැන්නුවම හැමෝටම පේන්න හිනා උනාට ටේහියුන්  හොරෙන් අඩනව කියල මිසිස් ජිඔන් දන්නව..ඉතින් ටේහියුන් ගැන හිතල ජන්කුක් එක්ක තරහ ගන්න එක වැරැද්දක් නැ නේද..?



















" Good morning sir.."

" Morning ..! "

කිම් කම්පැනි එකේ අලුත් CEO වෙච්ච ටේහියුන්ට ඔලුව නවල ග්‍රීට් කරපු කෙල්ල කැබින් එකෙන් එලියට ගියා...

" හ්ම්ම්..."

ටිකකට කලින් ආපු කෙල්ලෙ ගෙනත් දුන්න ෆයිල් ගොඩ දිහා බලල හුස්මක් පාත දාපු ටේහියුන් එයාගෙ වැඩ පටන් ගත්තාගා..හරියටම මාසයක්..ටේහියුන් කිම් කම්පැනි එක බාරාරගෙන..ටේහියුන්ට පොරොන්දු උනා වගේම ලෝයර් හියුක් ටේහියුන් වැඩ ටික අල්ලගන්නකල් ටේහියුන්ගෙ පිටිපස්සෙන් හිටිය..ටේහියුන් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් අරන් තිබ්බ නිසා වැඩිය අමාරු උනේ නෑ...

ගෙව්න මාසෙ පුරාවටම ටේහියුන් කලේ කම්පැනි එකේ වැඩ වලට හිර උන එක..හිතාමතාම...ජින් එක්කවත් වැඩිය කතා කලේ නෑ... එයා තනියෙන්ම හිටිය.. ජිඔන් ඔම්මව බලන්න යන්න ඕන උනත් ජන්කුක්ගෙ මතක දරාගන්න බැරි වේදනාවක් උනා.. ජිඔන් මැන්ශන් එකට ගියොත් ජන්කුක්ව දකිනව...ඉතින් ටේහියුන් නොගිහින් හිටිය.. තනියෙන්ම හිටිය..ඕන උනා එයාට වේදනාව නැති කරගන්න...ඒත් ලේසි නෑ...ජන්කුක් තමයි තාමත් ටේහියුන්ගෙ හදවතේ රජ කරන්නෙ....

" ටේ ටේ..."

ෆයිල් එකකුයි, ලැප් එකයි මාරුවෙන් මාරුවට බල බල හිටිය ටේහියුන් දිර දිහා බැලුවෙ පුරුදු කටහඩක් ඇහුන නිසා...

" චිමී..."

ජිමින් මල්ලකුත් උස්සන් ඇවිත් ටේහියුන් ඉස්සරහෙන් වාඩි උනා... ගෙවිච්ච අමාරු කාලෙ හැමකෙනටම වඩා ජිමින් තමා ලග හිටියෙ... ටේහියුන් වැඩ වලට හිර වෙලා, හැමදාම රෑට ජිමින් ලගට ගිහින් ඇඩුව... එයාගෙ හිතේ තිබ්බෙ මෙතයි කියල කියන්න බැරි තරම් වේදනාවක්...

" මොකෝ දැන්ම ආවෙ.."

මෙච්චර වෙලා බල බල හිටිය ෆයිල් ටිකයි, ලැප් එකයි ටේහියුන් පැත්තකින් තිබ්බා..

"  ඇයි මට එන්න හොද නැද්ද...?"

" නැ නැ ඉතින්...වෙනදට මෙච්චර උදෙන් එන්නෙ නැනෙ.."

" මම අද ටේටේ ආසම කැමක් අරගෙන ආවෙ..ජින් හියුන් කතා කලා මට..."

ජිමින් ඇස් හීනි කරන් කිව්වම ටේහියුන් ලාවට හිනා උනා... ටේහියුන් ජින් එක්කවත් වැඩිය කතා නොකර හිටියට කිසි තරහක් තිබ්බෙ නෑ දෙන්න අතරෙ..ජින් ටේහියුන් ගැන හෙව්ව හැමවෙලේම...

" කාල ආවෙ නෑ කිව්ව...ඒ නිසා මම කෑම ගෙනාව..."

" බඩගින්නක් තිබ්බෙ නෑ චිම්.."

" බොරු කියන්න එපා බන්...උබ තාම දුකෙන් නේ ඉන්නෙ..? "

ජිමින් ටේහියුන්ගෙ අතක් අල්ලන් ඇහුවත් ටේහියුන් නිහඩයි...එයා වීදුරු ජනේලෙන් පේන සෝල් නගරෙ දිහා බැලුව.

" මට තේරෙනව ටේටේ....ඒත්...දුකයි කියල ඔහොම ඉදල බෑ...ඔයා දියුනු වෙන්ජ ඕනි...ඒකනෙ අප්පගෙ ආසාව..."

" හ්ම්..ඒක මම කරන චිම්..කොහොම හරි...ඒ වගේම අප්පව මැරුව කෙනාවත් අනිවාරෙන් හොයාගන්නව මම..."

අන්තිම ටික කියනකොට දුකින් තිබ්බ ටේහියුන්ගෙ මූන කේන්තියෙන් රතු පාට වෙලා ගියා... ජිමින් එතනින් එහාට කතා කලේ නෑ... ටේහියුන් ඉන්න තත්වෙ ජිමින්ට තේරෙනව..ටේහියුන්ට වගේම උවමනාවක් එයාටත් තිබ්බ එයාට ඔම්මෙක් , අප්පෙක් වගේ හිටිය කිම් පව්ලව මැරුවෙ කව්ද කියල දැනගන්න..















𝐇𝐈𝐈𝐈𝐈𝐈♡

Happy new year taekookers 💚💜

ඔන්න කාලෙකට පස්සෙ ආවා... vote කරන් යන් හොදේ...

ආයෙ ඉක්මනට එන්නම්...

මාව follow කරන් යන්♥️😍

බායි💗

ආලායූ💗

SAKURA ♡

واصل القراءة

ستعجبك أيضاً

1.3K 185 8
" Let's play a game of DON'T SAY LIE " - ඔයා දින්නොත් ඔයාට ජීවත් වෙන්න අවස්ථාවක් හම්බෙනවා, හැබැයි ඔයා පැරදුණොත්, අපි ඒ ගැන කතා නොකර ඉමු !? - ඒ වගේම ඔ...
46.4K 1K 12
In which Coriolanus snow has a weakness... Rosalie Cartwright
393K 13.9K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
4.9K 1.1K 8
සැබෑ සෙනෙහස වෙනත් ලෙසකට Taekook Top kook